රජරටට ඇද හැලෙන තද වර්ෂාව නිසා මින්නේරි වැවේ බැම්ම මින්නේරි දේවාලය අසලින් කැඩී යාමේ අවදානමක් පවතින බැවින් ඊට වැලි කොට්ට අතුරන බව වාරි ඉංජිනේරුවෝ පවසති.
මින්නේරි නගරය,මින්නේරි පුරාණගම සහ යෝධ ඇළ ප්‍රදේශයේ වැසියනට හදිසි අවස්ථාවකදී ඉවත් වීමේ සුදානමකින් සිටින ලෙස ද දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඡායාරූප-කග කරුණාරත්න
ඡායාරූප- සුනිමල් හේවගේ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින්නේරිය දෙවියන්ගේ පිහිට තමයි.(හේ)
පොඩි කලේ අහල තිබුණා රජ කුමාරයෙක් වැවක් බෙර ගත හැටි අපේ කුමාර වරුත් එහෙම කරයිද ?(දිල්)
එහෙම විපතක් නොවේව කියා අපි ප්‍රර්ථනා කරමු හැමෝටම දෙවි පිහිටි.(හේ)
මින්නේරි දෙවියන්ගේ පිහිට ලැබේවා (නදී)