විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙන් පසු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ මාතර මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සහභාගීවූ ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට පැමිණියේය.
මාතර ප්‍රාදේශිය දේශපාලනඥයකු තමාට කරදර කර අරලිය ගහ මන්දිරයට කැඳවාගෙන ගියද තමා විපක්ෂයේ පොදු අපේක්ෂයාට සහය දැක්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව ඔහු කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ජයවේවා!! (නි)
ඒක ඉතින් එයාලගේ කැමැත්තනේ (නි)
එයා ගම්මන්පිල නෙවෙයි නේද? අර හිරූ කිව්ව වගේ (නදී)
බුද්ධිමත්ව ආපසු ආ නිසා ඔහුට සුබ අනාගතයක්!! (නි)
හොඳ වෙලාවට නොපැන්නේ. (නි)
මෙයාලට නම් දමද්දි නම වැරදිලාද කොහෙද? (නි)
නිතර නිතර පිල් මාරු කරන මිනිසාට කියන්නේ ගම්මන් පිල කියලා. (හේ)
කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටූ දවසට හොට පැටළෙනවාලුනේ! (නි)
හොද කොල්ලෙක් නේද ? (නදී)
ඉදිරියේදී තමන්ගේ පුද්ගලික කරුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න පිරිස ගම්මන්පිලලා බවට පත්ව සිටිනවා. කාට බලය ලැබෙයිද කියලා දෙගිඩියාවෙන් ඉන්නේ. ඔවුන් රට ගැන හිතලා පිල් මාරුකරනවා වෙන්න බැහැ (නි)
අපේ ගම්වල ඔවැනි වැඩ කරන අයට කියන නම් ගොඩක් තියෙනවා (නි)
දැන් දැන් ලොකු ලොක්කන්ගෙන් බේරිලා ඉන්න එක තමා ප්‍රශ්නේ. පොඩි මිනිස්සු රජයන කාලයනේ මේ.ජනවාරි 09 වෙනකන් තමා. ඊට පස්සේ බල්ලෝ බළල්ලු ගානට වැටෙයි. රජ ගෙවල් තහනම් . (බ)
විරෝධතාවයට මාර සෙනගක් ඉන්නවා. හොඳ වෙලාවට මේ මනුස්සයා ආවෙ. (බ)
ඔහු කොතරම් අසරණද කියන එක ඕකෙන් ම පේනවා නේද. (බ)