මාවනැල්ල උතුවන්කන්දේදී ලංගම බසයක් මෝටර් රථයක හැපී හය දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
තුවාලකරුවන්ගෙන් තිදෙනකු මෝටර් රථයේ ගමන් ගත් අය බව පොලිසියේ සඳහන් කරයි.
මාවනැල්ල උතුවන්කන්දේදී ලංගම බසයක් මෝටර් රථයක හැපී හය දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
තුවාලකරුවන්ගෙන් තිදෙනකු මෝටර් රථයේ ගමන් ගත් අය බව පොලිසියේ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසුම්, ඔබට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා. (ර)
තිසුම් ඇතුලු පවුලේ සැමට ඉක්මන් සුවය පතමු. (ධනුෂ්ක මනේලංග ) (නදී)
සියලු දෙනාටම ඉක්මන් සුවය පතමි. (නදී)
තිසුම් ඇතුලු පවුලේ සැමට ඉක්මන් සුවය පතමු! මට නම් හිතාගන්න බැහැ මෙයා මෙච්චර වේගයෙන් ගියා කියලා (නි)
තිසුම් ඇතුලු පවුලේ සැමට ඉක්මන් සුවය පතමු (නදී)
දළදා සමිදු පිහිටෙන් ඔබ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නදී)
තිසුම් කියන්නේ මගේ හොඳම යාලුවෝ 6ගෙන් එක්කෙනෙක්. වෙන රටක ඉන්න මට තිසුම්ව බලන්න විදිහක් නැති නිසා මම තිසුම්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
දයාබර තිසුම්, ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු (නදී)
දයාබර මිතුර තිසුම්, ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාට ඉක්මන් සුවය පතනවා (නදී)
පිස්සු හැදෙනවා බන් මට නම් හිතා ගන්න බැහැ මෙයා මෙච්චර වේගෙන් ගියා කියලා (නදී)
අනෝමා, ජානකී, තිළිණි, තිළිණ, ඇතුළු සියලු දෙනා තිසුම් ඇතුළු පවුලේ සැමට ඉක්මන් සුවය පතනවා (බ)
ඉක්මනින් සනීප වෙන්න (නදී)
ඔබ සියලු දෙනාටම තෙරුවන් බලෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි (නදී)
දයාබර මිතුර තිසුම් එස්.ආර්.ආර්.ආයතනයේ සියලුම දෙනා දළදා සමිදු පිහිටෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.(දිල්)
ආශා අක්ක සහ පවුලේ හැම දෙනාම ඔයාට ඉක්මන් සුවය පතනවා (නදී)
ඉක්මන් සුවය පතනවා! (නි)
තුවාල ලැබූ හැමදෙනාම ඉක්මනින් සුවපත් වේවා..(හේ)
සදාදාර මිතුර තිසුම් ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා ! (බ)
තිසුම්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු (නදී)