එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි නාවුල ප්‍රාදේශීය සභාවේ 2015 අයවැය අද (22) පරාජයට පත්විය.
විපක්ෂය රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය. පක්ෂව ඡන්ද 4 ක් හා විපක්ෂව 5ක් ලැබිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙකි. විපක්ෂයේ 4 දෙනෙකි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මෛත්‍රී (නදී)
මම හොඳ ශ්‍රි ලංකා කාරයෙක්. 2010 ජනාධිපතිවරණයේදි නාඋල ජනාධිපති සම්බන්ධිකරණ කටයුතු කලේ මම, හැබැයි ලග්ගල සංවිධායකවරයා 2010 මහ මැතිවරණයේදි දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහය දුන්න නිසා මාගේ ගෙදරට ගල් ගැහුවා. ගෙදර තිබුන වාහනය රාත්‍රියේදි කිසියම් පිරිසක් යොදා ගිනි තිබ්බා. 2011 පලාත් පාලන මැතිවරණයේදි මට ස්වාධිනව තරග කරන්න සිදු වුනා. සංවිධායකවරයා මැදිහත් වෙලා නාඋල පොලිසිය මාර්ගයෙන් මට විරුද්ධව නඩු පැවරුවා. අදටත් නඩුව විභාග වෙනවා. පක්ෂයෙන් මෙතෙක් මට සාධාරණය ඉෂ්ඨ වෙලත් නෑ. හොයා බැලුවෙත් නෑ. දේශපාලනය නොදන්න සමාජ විරෝධි ව්‍යාපාරිකයෝ සංවිධායකවරු කලාම පක්ෂයට වෙන තත්වය. (ස)
අද රජය පත්ව තිබෙන ඇත්ත තත්වය සිතාගැනීමට මෙය හොදටම ප්‍රමාණවත්ය. පාර්ලිමේන්තුවේ රහස් චන්දයක් පැවැත්වුවොත් ලැබෙන ප්‍රතිපලයද මෙයමයි. (දී)
නියමනේ. (දී)
අහෝ දෙවියනේ,කුමක්ද මේ සිදු වෙන්නේ ? (දී)
එන පොට ඉතාම අවදානම්ය (දී)
මම හිතන්නේ ඉදිරි සති දෙක ඇතුලත මීට වඩා විස්මිත පුවත් අපිට අසන්නට ලැබේවි. (බ)
මට පේන්නේ දත් එකින් එක ගලවනවා වගෙයි. (බ)
බන්දුලට දුක ඇති. (බ)
මේ මොකද මේ වෙන්නේ (දී)
ජනක බණ්ඩාර ඇමති තුමා ඇඩුවේ ඕක තමා. 58% කට වඩා දැනටමත් මෛත්‍රී ට තිබෙනවා (බ)
එතනෝල් ට වැඩේ සෙට් (නදී)