IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගංවතුරින් 43000 අවතැන්

දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි නිසා අනුරාධපුර, පොළොන්නරුව, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 12කට බලපෑ ජල ගැලීම් නිසා එම දිස්ත්‍රික් වල පදිංචි පවුල් 11333කට අයත් 42820ක් පීඩාවට පත්ව සිටින බැව් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ජල ගැලීම් නිසා සිය නිවාස ජලයෙන් යටවු තවත් පවුල් 4902 කට අයත් 10911 දෙනෙකු මේ වන විට අවතැන් කඳවුරු 158ක රඳවා සිටින බැව් එම මධ්‍යස්ථානය පවසයි.

පසුගිය දිනවල පැවැති වර්ෂාව හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, මාතලේ, වව්නියාව, කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලට ගංවතුර බලපා ඇති අතර බදුල්ල, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්ක වලට නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් ආපාදා තත්ත්වයන් බලපා ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති දිස්ත්‍රික්කයන්හි ජනතාව සහන සැලසීමේ කටයුතු විධිමත් සහ ක්‍රමානාකූල වැඩපිළිවළින් ඔස්සේ ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) උපදෙස් දුන් බව ජනධිපති මාධ්‍ය අංශය පවසයි.



අදහස් (0)

ගංවතුරින් 43000 අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site