තාරුණ්‍යට හෙටක් යටතේ කළ කී දේවල් සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන ලෙස සංධානයේ හිටපු ප්‍රාදේශිය සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා අද (22) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කළේය.
ජනාධිපතිවරණයට පෙර විවාදය පැවැත්විය යුතු බවද ඔහු කීවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(තරිඳු ජයවර්ධන)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමින්ද මෛත්‍රී මැතිතුමා ගැන නේද කියන්නේ. එතුමා දිනනවා අනිවාර්යයි. (නදී)
බොහොම හොද අදහසක්.නමුත් කවදාවත්ම එන්නේ නෑ.(හේ)
අභියෝගය භාර ගනීවිද?(හේ)
සෝලංගට හරියට කතාකරන්න බැහැ නේද? (නදී)
නාමල් බේබි ඕවට එන්නේ නැහැ (නදී)
බොහොම හොද අදහසක්.නමුත් කවදාවත්ම එන්නේ නෑ.(හේ)
එක පත්තර පිටුවයි ඕන එඩ්රියන් මහත්තයෝ..මැස්ස තියෙන ඔක්කොම ගාතෙන් බිම..අපි නොදන්නා කොලොන්නාව.. (අ)
අපේ අප්පච්චි නිතරෝම කිවේ 'බල්ලෝ එකක් ලැග්ගම' සිද්දවෙන දේ ගැනමයි. දැන්වත් මිනිස්සු එක්ක ඉන්ට බලන්ට නාමල් මහත්තයා. (නදී)
කලින් අභියෝගයටත් ඇමැතිතුමෙක් කියලා තිබුනා එන්නේ නැහැ කියලා. මේ අභියෝගයත් ඒ වගේම තමයි. කවදාකවත් එන්නේ නැහැ.(නදී)
මේ වෙලාවේ මොන විවාදද අනේ අන්න අරෙහෙ ප්‍රතිපත්ති ප්‍රකාශය අමුණ ගන්න බැරිව දගලනවා. (නදී)
එතනත් තියෙන්නේ ප්‍රතිපත්තිය නෙවෙයි වෛරය. එකම පක්ෂයේ දේශපාලුවන් ගහමරා ගන්නා විට හොඳ දේශපාලනඥයෙකුට එක පැත්තක් ගන්න බෑ. කොලොන්නාවේ දේශපාලනයේ අපි දැක්කේ ඒක. ඒත් ඒ බව වෛරයට හා ක්‍රෝධයට අවබෝධ වෙන්නේ නෑ. (ස)
සංජීව, කතාකරන්න බැරිද පුලුවන්ද කියලා විවාදෙයෙදී බලා ගමු. අභියෝගය බාර ගැනීමයි මුලිකම දෙය. (නදී)
ඒ අයියා ඔය විකාර වැඩ වලට එන්නේ නැහැ අනේ. නිකන් කාලේ නාස්ති කිරීමක් විතරයි. (නදී)
සඳුනි කියන්නේ ඇත්ත. එයාට ඔව්වට වෙලාවක් නෑ. (නදී)
නාමල් බේබි ඕවට එන්නේ නැහැ. එයාට කොච්චර දේවල් කරන්න තියෙනවද ? (නදී)
ඇත්ත ඇතත සඳුනි, ඒ අයියා විකාර වැඩවලට එන්නේ නම් නැහැ. (නදී)
මොන විවාද ද අනේ. (නදී)
රටේ නායකයන්ගේ වගකීම් නොදන්නා අය කුමන විවාද වලට එන්නද? මෙතන ඔහු ගැන අතිශෝක්තියෙන් කතා කරන අය දේශපාලකයාගේ වගකීම අංශු මාත්‍රයක් හෝ නොදන්නා අය වේදිකා වල කතා කරන දේවල් දැක තිබේද? ඔහු සිතා සිටින්නේ ජනතාවගේ බදු මුදල් ඔවුන්ගේ පව්ලේ බූදලයක් කියාය. (ස)
තාත්ත වගේ පුතත් එන්නේ නැහැ, කාරක සභාවේ ඇඩ්වයිස් අනුව බැහැ කියයි (බ)
මට සහතිකයි එතුමා මේ විවාදයට එන බව. (ර)
පක්ෂයේ කෘත්‍යාධි කාරී මණ්ඩලයෙන් තීරණය කරන්න ඕනේනේ (දී)
මට තියෙන ප්‍රශ්නය මොකද මේ අභියෝග නැත්තේ (දී)
ශ්‍රීමාලි අක්කේ.9 වෙනිදාට පස්සෙද ? (දී)
නාමල් ඒවිද? (දී)
හැමෝම අභියෝග කර කර ඉන්නවා (දී)
රාජපක්ෂ පරපුරේ කෙනෙක් ප්‍රසිද්ධ විවාදයකට අාවේ කවදද, කොතැනද? (බ)
ප්‍රසිද්ධ වෙන්න කියන කතා. (බ)
කව්ද මේ සෝලන්ගාරච්චි නාමල් එක්ක වාද කරන්න (බ)
එන්නේ නැති බව දන්නා හින්ද තමයි බය නැතිව අභියෝග කරන්නේ. (බ)
තමන්ගේ මට්ටමේ කෙනෙක්ට අභියෝග කරන්න. (දී)
මේ වෙලාවේ අවශ්‍ය මේ වගේ වාද තමයි (දී)
මැස්සෙක් ගිය උඩ (නදී)
සංවාද, විවාද මෙවන් සමයක බොහෝ වැදගත් . ජනතාවට ඇතුලාන්තයේ වූ නොවූ දේවල් දැන ගන්නට හා අපක්ෂපාතී ඡන්ද දායකයන්ට තම ඡන්දය විචාරශීලීව භාවිතා කරන්නට හොඳ මග පෙන්වීමක් ඒ තුලින් ලබා ගත හැකියි. නාමල් එනවනම් ඒක හුඟක් හොඳ තීරණයක්. (හේ)
මේ දෙන්නගේ සමාන කමක් තියෙනවාද කියලා මම කල්පනා කරලා බැලුවා. ගුත්තිල මුසිලලා හැම තැනකින්ම මතුවෙනවා. ඕවට සම්බන්ධ වෙනවාට වඩා මැතිවරණ කටයුතු වලට සහභාගිවෙලා හිටං අපේ නායකයා දිනවමු. (හේ)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සබාව අනුමැතිය නොදේ (බ)
සෝලංග ආරච්චිගේ වටේ හිටිය තරුණයොත් අද එතුමාව තනිකරලා ගිහින්. ඉතින් අද තරුණයෝ ගැන මොන කතාද ? (නදී)
රාජපාක්ෂිකයින්ට විතරද අද කාලේ උඩ යන්න පුලුවන් (නදී)