2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි ව්‍යසනයේදී හික්කඩුව රෝහලකට ඇතුළු කළ මවක (60) දස වසරක් තිස්සසේම එහි සිටින්නීය.
ඇය බැලීමට කිසිදු නෑයකු පැමිණ නැත.ඇය බාර ගැනීමට භාරකරුවකු නොමැති නිසා වැඩිහිටි නිවාසයකට යොමු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමියගේ ඡායාරූපයක් පලකරන්න කාරැණික වන්න. සමහර විට ඇයගේ ඉරණම මිට වඩා වෙනස් වේවි (බ)
ප්‍රියන්ත ඔබ හරි. පින්තුරයක් පලකරන්න.(හේ)