කොස්ගම , බොල්ලතාව ,වරාගොඩ තනිවම ජීවත් වු අසුපස් හැවිරිදි මවක සැක කටයුතු ලෙස ගෙයි පිළිස්සී මිය ගොස් සිටි බව පොලීසිය කියයි.
ඇගේ ඇද ළඟ මේසය උඩ කුප්පි ලාම්පුව පෙරැළී බිඳී තිබු බවත් ගෙයි පිටුපස දොර සමීපයේ නිදා සිටි ඇය ඉදිරි පස දොර ළඟ මිය ගොස් සිටීම ගැටළුවකියි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd