ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ‘මහින්ද චින්තන තුන්කල් දැක්ම‘ලබන 26 වැනිදාට කල් ගිය බව ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සඳුදා (22) පෙරවරුවරුවේ එළි දැක්වීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් මිට පෙර ප්‍රකාශයට පත්කැර තිබිණි.එසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා පැවසුයේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙන්නේ 26 වැනිදා බවයි.
මෙසේ දින වෙනස් වුයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයට අනුව ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනය සංශෝධනය කරන නිසාදැයි මාධ්‍යවේදීයකු මෙහිදී ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයා එහිදීදී පැවසුයේ මහින්ද චින්තනය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවන එකකට එකක් බැඳුණු ප්‍රතිපත්තියක් නිසා කිසිම හේතුවක් මත සංශෝධනය අවශ්‍ය නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් 9 - 10 විතර ඕක එළියට දැම්මත් කමක් නැහැ. (නි)
මෛත්‍රී සල්ලි ගහක් හොලවනවා පොඩි පොඩි මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීලාට ආසන සංවිධායකල ඒවා අහුලා ගන්නව ඊට පස්සේ මෛත්‍රීට ඡන්දෙ දානවා (බ)
ඇත්තම කතාව නම් මෙච්චර කාලයක් මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ බර ඇද්ද චම්පික මේ පාර ළග නැතිවීම. මොකෝ 2/2 =0 කියපු පයිත්තියන්ගරස් ට පුලුවන්ද ඒවා කරන්න (නදී)
අපි තීරණයක් ගතයුතුය. යහපාලනයක් නොමැතිවීම නිසා රදළයින් විසින් රාජසිංහ රජු ඉංග්‍රීසි පාලකයින්ට අල්ලා දුන්නේය. රාජසිංහ රජු පාවාදීම නිසා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යුද්ධයෙන් දිනාගත නොහැකිවූ දේ සාමකාමීව ලබාගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව ශතවර්ෂ එකහමාරකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමය. (නි)
පස් මහා බැලුම් බලනවා වෙන්න ඇති. (බ)
මට පේන්නේ මේනක විජේසුරියගේත් ගෙවා ගන්න බැරි ලොකු බැංකු ණයක් ළඟදි කවුදෝ බේරලා වගේ (බ)
මේනක විජේසුරිය කන්නේ බන්දුල ස්ටෝස් එකේ හාල් වගේ. එයාටත් දෙයියන්ගේ හාල් කැවිලා බව පේනවා. (නදී)
අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. පහුගිය ජනාධිපතිවරණ දෙකේ මහින්ද චින්තන පොත කියවන්න. මේ සැරේත් ඒකම තමා මහින්ද වෙනස් වෙන්නෙත් නෑ. මහින්ද චින්තනේ වෙනස් වෙන්නෙත් නෑ නෑ නෑමයි (නදී)
අනුන්ගේ ප්‍රතිපත්ති විවේචනය ඇරෙන්න දැන් ඉතින් කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ වගේ. ඉතිරි දවස් ටිකේ එහෙමවත් කරලා බලන්නකෝ (නදී).
ඉන්දික, තිලක් ඩුබායි උගත් නිසා තමයි ඩුබායි වල වැඩ කරන්නේ. ඉතින් ඔයා ඔයතරම් උගතා මොකද ලංකාවට වෙලා කරන්නේ ? පුලුවන්නම් රැකියාවකට ගිහිල්ලා [වන්දනාවේ නෙවෙයි] පෙන්නන්නකො ඉන්දියාවට. මෙයා බන්දුලගේ මල්ලිද කොහෙද. (නදී)
ඔය ලියවිලි වල කිසිම නීතිමය බැඳීමක් නැත. එම නිසා ඡන්දය දීමේදී අර කලින් මහින්ද චින්තනයෙන් දුන් පොරොන්දු වලින් ඉටුකරපු කොටස ගැන පමණක් සැලකිල්ලට ගන්න (නදී)
අයියෝ! මොනවද තවත් කල් බලන්නේ? (නි)
ඉන්දික කියන කෙනා ගේ ඉගෙනීමේ තරම තමයි අහපු මැටිමෝල් ප්‍රශ්නයෙන් අපිට නම් පේන්නේ. (නදී)
මිනිස්සු තේරුම් ගන්න ඕනෑ ඇත්ත (නි)
සංශෝධන නැහැ කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ (නි)
දැන් නම් නැතුවත් කමක් නැහැ (නි)
8 වෙනිදායින් පස්සේම ඕක එළිදක්වන්නකෝ. (නි)
ගිය ඡන්දයට පොරොන්දු වූ ඒවා තවම කරලා අවසන් නැත්නම් ඉතින් ඒ ප්‍රකාශනයම වුණත් වලංගුයි (නි)
මම සල්ලි ගහක් කියල කිව්වේ මහින්ද මහත්තයට. කට්ටියට තේරිලා නෑ වගේ (නදී)
බාලගිරි දෝෂය වගේ කල්යනවා නම් අපිට වැඩක් නැහැ (නි)
කිසිමදේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
බොහෝ දේ හිතාගන්න මීට වඩා සහතිකයක් මට නම් අවශ්‍ය නොවේ (නි)
තැපැල් ඡන්දදායකයන්ට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න වෙන්නෙ තැපැල් ඡන්ද ප්‍රකාශකර ඊටපසු නේද? ඒක බොහොම හොඳයි. (නි)
බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට කියන කතාව මට මතක්වුණා (නි)
8,17 පහුවුනොත් අායෙත් තියෙන්නේ 26 තමා. මේක ඉදිරිපත් කරන්නෙත් ජ්‍යෝතිශයෙන් වගේ. මේකද ඔය ගෙනාවා ගියපු මහා ලොකු තාක්ෂණ යුගය (නදී)
මොකක්ද ඔය කියන තුන්කල් දැක්ම? (නි)
ඉතින් අපි ඡන්දෙන් පසුව අතීත සැමරුම් විදියට හෙමිහිට එළිදක්වමුකෝ (නි)
තාමත් පිටු ටික අමුණා ගන්න බැරිවෙලා ඇති. ඒතරම් කියන්න දේවල් ගොඩක් ඇතිනේ. (නි)
මොකද තැපැල් ඡන්දයට කලින් ඉදිරිපත් කරන්නැත්තේ (බ)
ඒක දැන් නැතිවුණාට කමක් නැහැ. අපිට හොඳ එකක් තියනවා. ඔහොම යමු (නි)
අනෙක් එක්කෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කැඳ හැලියක් කියලා නේද කියලා තිබුනේ. කෝ ඒත් තමන්ගේ ඒවාත් තවම නැහැනේ? (නි)
මේවායින් පෙනෙන්නේ අපි දැන් තුන්කල් බල බලා හිටියා ඇති කියලයි. (නි)
මෙහෙම ප්‍රමාදයක් පෙන්නුම් කරන්නේ මොකද මන්දා? (නි)
හා හා කලබලයක් නැහැ. අපිට 8 වෙනිදායින් පසුව කියන්න. (නි)
මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආණ්ඩුවේ අයවැය කොපියක් කියලාත් කියනවා. ඊටපසුව ඒක කැඳහැලියක් කියලා අනුර යාපා මහතා කියනවා. ඒ වගේම ඔබතුමන්ලාගේ අයවැය මොකක්ද කියලාත් අපි දැනගන්න කැමතියි. (නි)
අපිට නම් ආරංචි සංශෝධන කතාව තමයි. (නදී)
හා හා හදිස්සියක් නැහැ අපිට නම්... (නි)
ඔව් ඉතින් මේක අයවැය වගේද නේද ?(දිල්)
අනුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ විවේචන කර කර ඉඳලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට දෙන්න යන්නේ කවදාද? (නි)
ඒක හරියන විදියට සකසාගන්නත් එපායැ. නේද? (නි)
ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන් කාලය වෙන්කළානම් මෙහෙම ප්‍රමාද සිද්ධ වෙන්නේ නැහැනේ. (නි)
ප්‍රතිපත්ති සත්‍යගරුක ඒවා නම් ඉක්මණින් ප්‍රසිද්ධ කරන්න. ප්‍රමාද නොවන්න (නි)
ඔය ප්‍රතිපත්ති මාලාවේ අද සිට හොරකම් මැරකම්,අල්ලස්, දුෂණ,කුඩු,එතනෝල්,සියල්ලම නතර කරනවා කියල සංසෝදනය කරන්නද කල් ගන්නේ (නදී)
දැන් නම් අපිට ඕවා බල බලා ඉන්න වෙලාවක් නැහැ. (නි)
අපි දැන් හොඳ ප්‍රකාශනයක් මේ දවස් වල කියවනවා. ඒ නිසා 26 වෙනිදා නෙමෙයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය කිට්ටු කරලාම එළියට දැම්මත් මට නම් ඇති. (නි)
මොකට කල් දානවද කලින් කියපු එකක් වත් කරලා නැති එකේ (නදී)
අපි 26 වෙනිදා නත්තල් පාටියෙන් පස්සේ හොඳට කාලා බීලා නිදාගන්නවා. ඊළඟට දිගටම පාටි... ඊළඟට කෙළින්ම යන්නේ ඡන්ද පොළට. ඒ නිසා ඔය දේවල් වලට දැන් ප්‍රමාද වැඩියි. (නි)
අනුන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කර කර ඉඳලා දැන් කාලය ගිහිල්ලා. එච්චරයි. (නි)
මේකත් නිකන් බාලගිරි දෝසේ වගේ.(හේ)
අපි නම් දැන් වෙනත් ප්‍රකාශනයක් කියවනවා. කණගාටුයි. දැන් තවත් ඒවා බලන්න වෙලාවක් නැහැ. (නි)
තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයවත් කිව්ව දිනට පල කරගන්න බැරිනම් ඕව කරයි කියල කොහොමද විශ්වාස කරන්නේ (බ)
කල්යන්න ඇත්තෙ ඒ නිසා නෙමෙයි සුුමනෙ. සියල්ල තීරණය කරන්නෙ නැකත්,සාස්තර අනුව වූ රටක නවීන තාක්ෂණය සහිත ලෝකය ජයගන්න හීනදකින එක හීනයක්. (නි)
අපෝ! තැපැල් ඡන්දය දෙන අයට ඕක වැඩක් නැහැ. එයාලා තීරණය කරලත් ඉවරයි. ඒ නිසා හෙමින් හදලා තියාගන්න. සුබ අනාගතයක්! තරුණයන්ට හෙටක්! අනේ අපිට නම් ඉතින් ඔක්කොම හෙට තමයි. (නි)
මේකේ ඉතින් බලන්න දෙයක් නෑ. තුන්කල් දැක්මෙන් කාල දෙකක්ම අපි දැක්කනේ (දිල්)
මොකක්ද අනේ ඒ තුන්කල් දැක්ම කියන්නේ? (නි)
මේ අය නැහැ කියන දේ තමයි හරි. (හේ)
එහෙම නං මොකද ඕක එලියට දාන්න ඔච්චර පමා වුනේ. බොරු කතානේ. (හේ)
දරුවන් කන්න නැතුව බඩගින්නේ අඬනකොට මට නම් තරු තමයි පෙනෙන්නේ (නි)
මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් ඔන්න දැන් හරි (නි)
දැන් තමයි මේක එළිදක්වන්න හොඳම කාලය (නි)
කවුද අප්පා මේවට නම් දාන්නේ? ලස්සනේ බෑ. (නදී)
ඡන්දදායකයන්ට තම අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිය කුමක්දැයි නොදැන තැපැල් ඡන්දය දෙන්න සිද්ධවෙලා (නි)
මේක දිගටම කල්යන්නේ මොකද දන්නෙ නැහැ (නි)
අනුමානයක් නෑ මෛත්‍රීලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැකලා අළුත් කොපි පේස්ට් පිටපතක් ගහන්න සිද්ධවෙලා ඇති (නදී)
මට නම් හිතෙන්නේ ප්‍රමාදවෙන තරමට හොඳයි කියලා. (නි)
මොකද මේ කට්ටිය කුලප්පුවෙලා. එතුමාට තුන්වෙනි පාර අමුතුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන අවශ්‍ය නැහැ මහත්වරුනේ.කලබල වෙන්න එපා.මහින්ද මහත්තයාගේ ප්‍රතිපත්ති ජනතාව දන්නවා.ඒවා ඔය කවදාවත් බලයට එන්නේ නැති අයගේ ප්‍රතිපත්ති වගේ නෙමෙයි.දෙන්න පුළුවන් කරන්න පුළුවන් දේවල් මිස ඒකේ සුරංගනා කතා නැහැ.ඒක වෙලාවට ඒවි.පරදින බව සහසුද්දෙන් දන්න අයට නම් එකට දහයක් එළිදක්වන්න පුළුවන් ඕනෑ දෙයක් දාලා.නමුත් එන කෙනාට ඊටවඩා වග කීමක් තියෙනවා (නි)
නැකත්,සාස්තර අනුව තීන්දු තීරණ ගන්න/තවමත් ගල් යුගයේ ජීවත් වෙන මිනිසුන් ඉන්න එකම නුගත් රට ලංකාවයි. (නදී)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.(නදී)
හැම දෙයක්ම වෙනස් වෙනවා. නැකතේ ප්‍රශ්ණයක්ද ? (නදී)
බන්දුල මලයා පේන්න නැත්තේ මොකද ? (නදී)
ප්‍රසිද්ධ විවාදෙකට එන්නේ නැහැ කියලා ඇමති කෙනෙක් කියනවා මම අහගෙන.(නදී)
ඔය විදිහට ගිහින් ජනාධිපතිවරණයත් කල්දායිද කියලා හිතෙනවා මට (නි)
බන්දුල මහත්තයෝ අපිට නම් කුලප්පුවක් නැහැ. ඔබතුමාට තමයි වලිගෙ ගිනි අරගෙන කුලප්පු වෙලා තියෙන්නේ. (නදී)
අඩුපාඩු හදාගන්නවද්ද මෙහෙම කල්ගන්නේ? (නි)
බන්දුල මහත්තයා, ඔයාට තව සති දෙකක් තියෙනවා කඩේ යන්න. ඊට පස්සේ ඔයා නිදහස් මිනිහෙක් (නදී)
අපේ ජනාධිපති තුමා ඉතා තීක්‍ෂණ බුද්ධි යකින් හා දුර දැක්මෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාෂණය එළිදක්වයි. මේ වැඩ පිළිවෙලට අපේ නාමල් මන්ත්‍රී තුමාද, බැසිල් රාජපක්ෂ අමාත්‍ය තුමාද ඉතා වෙහෙස වෙලා වැඩ කරනවා. අපේ ජනාධිපති තුමා ජනතාවට දෙන්නේ ඉටු කරන්න පුළුවන් පොරොන්දු විතරයි (නදී) එනිසා අවට ගියාට පර්කාෂණය නිකුත් කරන්න බෑ , 8 වෙනිදායින් පස්සේ ඒවා ඉටු කරන්න වෙන්නේත්ත් මහින්ද ජනාධිපති තුමා ටම නේ ඒ ගැන පොඩ්ඩක් හිතන්න.
ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතත් නැතත් අපි හදවතින්ම ඔබ සමඟයි (නි)
ඔය කිව්වට අපි දන්නවා හේතුව (නි)
හරියට හරි බන්දුල මහත්තයෝ. එතුමාට තුන්වෙනි පාර අමුතුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන අවශ්‍ය නැහැ. මහින්ද මහත්තයාගේ ප්‍රතිපත්ති ජනතාව දන්නවා. (නි)
බන්දුල පෙරේරාට ඇත්තටම ලෙඩක් තිබේ.එක්කෝ ඔහු මෙලෝ හසරක් නොදැන දොඩවයි. 8 වෙනිදායින් පසු විශේෂ රෝහලකට යාමට වෙයි වගේ. (නි)
මෛත්‍රී පාලනයේ බලය නොවේද මේ? (නි)
අනේ හොඳයි. ඉක්මණින් ඕක ඉදිරිපත් කරන්න (නි)
ඕක කවදා එලියට දැම්මත් තේරුම් ගන්න තව අවුරුදු 3ක් විතර යයි (දිල්)
මෛත්‍රියෙන් පිරුණු ශ්‍රී ලංකාවක් බිහිකරමු! (නි)
බන්දුල අයියා ගැන මට ඇත්තටම දුකයි.තව කී දවසද අපිත් සමඟ අයියා එසැණෙහි රැඳී ඉන්නේ කියන එක මතක් වෙනකොට. (නි)
බන්දුල පෙරේරා කැමතිද ප්‍රසිද්ධ විවාදයකට එන්න. එතකොටවත් ඔයාගේ ඔලුවේ අමාරුව හොඳකරගන්න පුලුවන් (නදී)
22 නැකත හරි නැද්ද? 26 ගත්ටට එකත් අපල නම් තව කල් යයිද?(හේ)
බන්දුලගේ මෙතන ලියවුන තුන් කල් දැක්ම අනුව අපිට හිතා ගන්න පුළුවන් 26 වෙනිදා එලි දකින්නෙත් මොකද්ද කියල. (බ)
මොකද වැඩේ නිකන් පස්ස ගහන්න හදන්නේ? (නි)
ඔහොම කල්දැම්මේ ඇයි කියලා අපිට නම් හිතාගන්න පුළුවන් (නි)
බන්දුල ඔයා කියන විදියට තවමත් දෙන්න පුළුවන් මොන වගේ පොරොන්දුද කියල කල්පනා කරන්නේ දැන් බලයේ හිටපු කල් අනුව. තවමත් ඔය ටික හිතා ගන්න බැරි වෙලාද ? නිකම් අපිට සුදුලුනු පොඩි කරන්න එපා. (නදී)
පිස්සොත් දැකලා තියෙනවා. බන්දුල වගේ මොලේ අමාරු කාරයෙක් නම් ජීවිතේටම දැකලා නැහැ. (නදී)
චමිල ඒ කියන්නේ අපි ඡන්දෙ දෙන්න කලින් අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති දැන ගන්න ඕන නැද්ද ? මේක ගෝත්‍රික රටක මැතිවරණයක් කියල හිතුවද ? (නදී)
බන්දුල ගේ තුන් කල් දැක්ම අනුව මේ තුන් කල් දැක්ම මොකද්ද කියල අපිට තේරෙනවා චමිල මහත්තයෝ. ! (නදී)
බන්දුල ඔයාට තමයි දැන් තුන් කල් කුලප්පුව හැදිලා තියෙන්නේ. අපි නම් හීන් සීරුවේ කලින් ලැබුන ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවගෙන යනවා. අපිට කිසිම කලබලයක් නැහැ. (බ)
අමුඩේ ගැහුවේ මුහුද හත් ගව්වක් තියෙද්දී. අනුන්ගේ කුණු හොය හොයා හිටිය මිසක් ප්‍රතිපත්ති ප්‍රකශනේ හදාගන්න මතක් වෙලා නැහැ. (හේ)
මොකද එක පාරට වුනේ.(හේ)
තුන් කාලයෙන් අනාගතය ගැන නම් උපදෙස් ලබා ගත්තේ ජෝතිෂ්‍ය ගුරුන්නසේලාගෙන් වෙන්න පුළුවනි.(හේ)
බන්දුල පෙරේරා මේ දවස් වල නැට්ට ගිනිගත්ත හනුමා වගේ නලියනවා. (බ)
විභාගෙට හොර කොපි ගහන්නත් හොදට උත්තර ලියන එක ලියනකම් බලන් ඉන්නවා වගේ වැඩක් මට පෙන්නේ. (හේ)
ප්‍රතිපත්ති ප්‍රකාශ නොකළත් කෙනෙකුට ඡන්දෙ දෙන්න ලෑස්තියි කියන අයගේ මොලේ තරම් හිතා ගන්න පුළුවන්. (බ)
8 වැනිදා වෙනකම් කල් තියෙනවා.හිමින් ඕක හදන්න.හදිසි නෑ.(හේ)
තිලක් ඩුබායි-ඔය උගත් නිසාද ඩුබායි ගිහිල්ල ඉන්නේ? යන්නකෝ උගත් නම් ඇමරිකාව වගේ රටකට.(බ)
අපොයි ඔව් චමිල , බන්දුල පෙරේරා උදේ හවස පසුගිය අවුරුදු ගානෙම ප්‍රතිපත්තිය මෙතන ලියල පෙන්නුවනේ. ඒ නිසා අමුතුවෙන් ඕනේ නැහැ නේන්නම් (බ)
තිලක් ඩුබායි, මෙල්වින් යන අයගේ දැන ගැනීම පිණිස මේ. මම ලංකාවේ නෙමේ, ඉන්නේ බටහිර රටක. මම වැඩිපුර අධ්‍යාපනයටයි මෙහේ අාවේ. ඒ නිසා මම ඩුබායි වල රැකියා කිරීමට තරම් බංකොලොත් නෑ. ඉන්දියාව වගේ රටකට යන්න ඕනත් නෑ. ඉන්දියාවට ගිහිල්ල ආව මම වැඩ කරන තැනින් යවපු නිසා. මම ඔය ඩුබායි හරහා එනවා ලංකාවට. එතකොට මම දකිනවා ප්ලේන් එකට නගින්න පෝලිමේ ඉන්නේ නැතිව පොර කන අය. මම හිතන්නේ ඔයාලත් ඒ වගේ තමයි (නදී)
බන්දුල පෙරේරා ලියන දේවල් දිහා බැලුවම අපිට තුන් කල් දැක්ම මොකද්ද කියල පේනවා. (බ)
ඇල්ලේ කුඩාබණ්ඩා, ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියලා තියෙන්නේ. (නි)
අපිට ඉක්මනින්ම වෙනසක් ඕනෑ. (නි)
තව සංශෝධන ඇති ඒ ටිකත් හදලම තුන් කල් දැක්ම එළි දක්වයි.(හේ)
පරාජය පෙනෙන නිසා එලියට දාල වැඩක් නැහැ කියල හිතෙනවා ඇති (බ)
ඉන්දික, මම මගේ ගැන කියන්න කැමති නැහැ. මෙහෙ මගේ උගත්කමට ලක්ෂ 3.5ක පඩියක් නම් ලැබෙනවා. (නි)
මෙල්විනුත් ඩුබායි වලින්ද? දුක තමා ඉතින් ඇත්ත කිවුවහම. (නි)
තුන්කල් දැක්ම එළිදක්වනකොට නැව ගොඩාක් දුර ගිහින් තියෙයිද දන්නෙ නැහැ. (නි)
කලින් ඕක හැදුවේ චම්පික දැන් ඕක හදා ගන්න කෙනෙක් නැහැ වගේ මොකද පචවන්සලට ඕව තේරෙන්නේ නැහැ. බොරු දේශප්‍රේමය හැරෙන්නට (බ)
මොකද වුනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න.(හේ)
තව කල් තියෙනවා.වැඩේ හිමින් කරන්න.(හේ)
හා ...හා ...තව කල් බලන්න .(හේ)
තැපැල් ඡන්දෙනුත් පස්සෙද දෙන්නේ? (නි)
ඉක්මණින් ප්‍රකාශ කරන්න. මොකටද කාගෙවත් කතා අහන්නේ? (නි)
බන්දුල අපි හිතුවේ කට්ටිය වෙහෙස වෙන්නේ සල්මන් ඛාන් ගෙන්න ගන්න කියලනේ (බ)
බන්දුල ,බැසිල් ඇමතිතුමා මේ දවස් වල පිටරට කියල අපිට ආරංචියි නිකන් බොරු කියන්න එපා. (බ)
අපිට ආරංචියි සමහරු දැන් රට ගිහින් කියල. බන්දුල මෙතන බොරු කියනවා (බ)
දැන් ඒ පාර කියාවිද දන්නේ නැහැ ගංවතුර නිසා ප්‍රතිපත්ති ප්‍රකාශය කල් දැම්ම කියල. (බ)