හම්බන්තොට බස් නැවතුම්පළේ වීදි නාට්‍යයක් බලන්නට ගිය තමාට වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකියි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.
වීදි නාට්‍යකරුවන් නගර සභාවෙන් අවසර ගෙන නොතිබිණැයිද එතැන සිටි පිරිසක් ඔවුන් හා ගැටුමක් ඇති කරගනිද්දී එය බේරීමට ගිය බවද රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා තම අත් ඔරලෝසුවද එහිදී නැතිවී යැයිද පුරපති කියයි.
‘‘මම ඒ ගැටුම බේරන්න ගියා. මගේ අතත් තුවාල වුණා. ඔර්ලෝසුවත් නැතිවුණා.‘‘
එජාප මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට වරායට ගිය දවසේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරලෝසුව නිසා මහින්දට තවත් ඡන්ද අඩුවුණා (බ)
රණ්ඩු බේරන්න ඔච්චර වටින ඔරලෝසුවක් පැළඳ ගෙන ගියානම් උත්සව වලට ලක්ෂ කියක ඔරලෝසු ගෙන යනවා ඇත්ද (බ)
කෝ මේ ආදායම් බදු නිලධාරීන් ? මෙන්න පනින්න තැනක් තිබෙනවා. (බ)
මේ අයට කියන්න දේවල් ගොඩාක් තියනවා. (නදී)
තනතුරේ නම්බුව තියාගෙන ඉන්නේ නැතිව චන්ඩි වගේ හැසිරෙනවට මේක හොද පාඩමක්.(නදී)
ඔරලෝසුව ඒ තරම් වටිනවා කියන්නේ අනේ අපේ පුරපතිතුමා කොයි තරම් වටිනවද. (නදී)
ශාන්, ඔයාලා දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් තමයි මේ අය ඔච්චර වටිනා ඔරලෝසු ගන්නේ. (ස)
රටකට ගිය කළ,,, සුභ අනාගතයක් .(හේ)
බලන්නකෝ, මෙහෙමත් හොරු! (නි)
අපි නම් හිතුවේ ඕක සෙල්ලම් ඔරලෝසුවක් කියලා (නදී)
පව් අහිංසකයා. තාත්ත දන්නවද දන්නෑ. අම්ම බනියි පරිස්සමින්. (නදී)
ඔයවගේ දේවල් එයාලට සුළු දේවල් (නි)
හොඳ වැඩේ ඔහොම සාමාන්‍ය ගමන් වලට ඔච්චර වටිනා ඒනා බැඳගෙන යනවට (නි)
මේ වාගේ දේවලින් රට තවත් අනතුරට වැටෙනවා. අපි ඉදිරියේ ඇති භයානක උවදුර හඳුනා ගනිමු. (නි)
හොඳ වෙලාවට සෙල්ලම් පිස්තොලේ නැතිවෙන්නේ නැතුව ඔරලෝසුව නැති උනේ ..(දී)
අපි 9 වෙනිදායින් පස්සේ බේරගමුකෝ (බ)
අර සෙල්ලම් පිස්තෝලත් අරගෙනද ගියේ? නැතිවුනේ සෙල්ලම් ඔරලෝසුවක්ද? (නදී)
එච්චර වටින ඔරලෝසුවක් පලදින්න තරම් කොච්චර සල්ලියක් ඇත්ද?(හේ)
සෙල්ලම් ඔරලෝසුවක් වෙන්න ඇති . (හේ)
රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා අත් ඔර්ලෝසුවේ දුවන්නේ මොන වෙලාවද දන්නේ නෑ.මිනිස්සුන්ට වේලක් කන්න අතේ තුට්ටුවක් නෑ. පුරපතිගේ ඔරලෝසුව ලක්ෂ තුන හමාරක්... රටකට ගිය කළ .(හේ)
9 වෙනිදායින් පස්සේ බලාගමුකෝ (නි)
එච්චර ගානක් වෙන්න බෑ.(හේ)
අපේ ඒක පුද්ගල ණය 350000, ඔරලෝසුව විතරක් 350000 ක්. සුභ අනාගතයක්....!(හේ)
අනේ මෙහෙමත් වැඩ! (නි)
සෙල්ලම් ඒවා එච්චර වටිනවද අනේ? මොකක්හරි වැරැද්දක් වෙලා ඇති. (නි)
කවුද මේ ළමයා ? (නදී)
මා අවරුදු අටක් තිස්සේ විදේශයක රැකියාවක් කරන වෘතිකයෙකි. මසකට අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂයකට වඩා ගෙදර වියදමට යවන මා ගේ හදන්න පටන් අරන් දැනට අවරුදු දහයක් පමණ වෙනවා තාම ඉවර නැත. මා පළදින රු 2000/- පමණ වටිනා ඔරලෝසුව දැනට අවරුදු හතරක් තිස්සේ දිනකට විනාඩියක් පමණ සෑමදිනකම වෙලාව සකසා ගත යුතුය. මට තියෙන ප්‍රශ්නේ රු 350,000/- ක් වටිනා අත් ඔරලෝසුවක් පාව්චිකරන්න හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ අදායම කුමක්ද? සුදුසුකම කුමක්ද? උගත්කම කුමක්ද? ඔහු වෙළද ව්‍යාපාරිකයකු නම් ඔහු රජයට ගෙවන බදු ප්‍රමාණය කොපමණද? අපටත් ලංකාවේම දරුවන් සමග සිට එම වර්ගයේ ව්‍යාපාර කල හැකිද ? (නදී)
බේරන්න ගිහිල්ලද නැත්නම් ගහන්න ගිහිල්ලද නැතිවුනේ ? ලොක්කගේ ගෝල බාලයෝ ඔක්කොම සුපිරි පන්තියේ. සුඛෝපබෝගීව ඉන්නවා කියන අයට මෙන්න කදිම සාක්ෂි. පොඩ්ඩක් ඉන්නකෝ 8 වෙනිදා වෙනකම්. (නදී)
අන්තිමට වෙන්නේ වීදි නාට්‍ය කරපු මිනිස්සුන්ව මුන්නහෙගේ ලක්ෂ 3 ඔරලෝසුව හොරකන් කළාට රිමාන්ඩ් කරන එක තමයි (නදී)
එයා හැමදාම යන්නේ රණ්ඩු බේරන්න.බේරන්න ගිහින් ගුටිකනවා. (නි)
ලක්ෂ තුනහමාරක ඔරලෝසුවක් පලදින්ට කොපමණ මුදලක් මෙයා ගසා කාල තියේද ? මොහුගේ අතීතය දන්නා අය දන්නවා මොහුට උරුම රුපියල් 750 චීන ඔරෝලෝසු බව (බ)
පුදුම කලාකමී හදවතක් තියෙන කෙනෙක් නේද? (දිල්)
මේක වැරදීමක් වෙන්න ඇති. ලංකාවේ බොහෝ දේශපාලකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට තියෙන්නේ සෙල්ලම් බඩුනේ! (නි)
රටේ දරුවන්ට කන්න නැතිව ලක්ෂ ගානක් මන්දපෝෂණයෙන් පෙළෙනවා.ගැබිණි මව්වරුන්ට හොද පෝෂණයක් නැතිව රක්ත හීන තාවයෙන් පෙළෙනවා.එහෙව් රටේ කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාල කොටසක් ප්‍රකෝටි පතියෝ වෙනවා.මේ ක්‍රමයයි 8 වෙනිදට පසුව වෙනස් කරන්න ඕනේ.(හේ)
8 වෙනිදට පසුව නීතියානුකුලවම කටයුතු කරන්න.(හේ)
මෙහෙම වැඩ නිසා අවාසි වෙන්නේ කාටද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
එහෙම එකක් හරි උන එක ගැන සතුටුයි. දිට්ට ධම්ම වේදනීය කම්ම කියල දහමේ තියනවානේ. (නදී)
සුබ අනාගතයකට ඔහොම යමු තව ටිකදුරක් (නි)
9 වෙනිදා වෙද්දී ඔයාගේ අතට මාංචු දානවා ඒවා ඔයිටත් වඩා ගණන් ලස්සනත් වැඩියි (නදී)
මෙතුමා හැමදාම ගැටුම් බේරන්න තමා යන්නේ පිස්තෝල එහෙම අරගෙන (නදී)
ශාන් නියම විදියට හම්බු කරන අයට ඔච්චර වටින ඔරලෝසු ඕනේ නැහැ (නදී)
අපේ ඡන්ද දායකයන්ගේ තරම හිතාගන්න පුලුවන් (නදී)
ජාතියේ වාසනාවට පහළ වූ නගරාධිපති කෙනෙක්.පවු! කවුරුහරි ගත්තා නම් ආපසු දෙන්න (නි)
සෙල්ලම් පිස්තෝල, සෙල්ලම් හෙලිකොප්ටර් වගේ ඕකත් සෙල්ලම් අත් ඔරලෝසුවක් වෙන්න ඇති. (නදී)
මෙහෙම අය අතට ආයුධ ලැබුනා කියන්නේ ඉතින්... (නි)
උල තියන්න ඕනේ (නදී)
ඔරලෝසුව ලක්ෂ තුනහමාරක් වටිනවද? හිතාගන්න පුළුවන් අනෙක් හරිය ගැන (නි)
එයාට නැද්ද දන්නෙ නැහැ ෆයිල් එකක් එහෙම? (නි)
සෙල්ල කතරගමින් ගත්තු ප්ලාස්ටික් ඔරෝලොසුවක් කියලා කියයි පස්සේ .(හේ)
අතේ පෙන්න තිබුනාට එහෙම එකක් තියෙන්න නැතුව ඇති . දකුණත සෙල්ලම් පිස්තෝලයකි .(හේ)
බලන්නකෝ එන හැඩ. එක් අතකින් සෙල්ලම් තුවක්කුවක්ලු, අනිත් අතේ සෙල්ලම් ඔරලෝසුවලු (නදී)
අනේ පවු එතුමා! (නි)
මේ මිනිසුන්ට පිස්තෝලයක් දීලා කරගෙන තියෙන නස්පැත්තියක්. දැන් මේ කට්ටිය වීදි නාට්‍යය බලන්න යන්නෙත් පිස්තෝලෙත් ඇදගෙන. (නි)
රටට ගිය කලක්! පිස්තෝලයක් අතේ තියෙන කෙනෙකුගේ ඔරලෝසුවත් ඉස්සුවා නම්, බයිසිකලයක්වත් නැති අපට දෙවි පිහිටම තමයි.ඔබ සැමට සුභ අනාගතයක්! (නි)
පෙනුමෙන් නම් හරිම අහිංසකයි. පව් දුකේ බෑ. දැක්කම. අනේ ඔය නැති උන ඔරලෝසුව ගත්ත කෙනෙක් ඉන්නවා නම් දීපල්ලා. තමන්ගේම සල්ලිවලින් ඕක ගන්න ඇත්තේ. (නදී)
බමුණු,මේවා කාගේ සල්ලිද කියලා රටම දන්නවා. (නි)
සල්ලි තියෙනවානම් අනිත් අයත් ගන්න. (ර)
අර සෙල්ලම් පිස්තෝලය තිබුනේ නැද්ද? පව්!! (නි)
මේකත් මෙයාගේ වීදි නාට්‍යක්..සෙල්ලම් පිස්තෝලේ වගේ.(හේ)
කොච්චර ලස්සන මුනත් තහඩුවක්ද ? ඔය තරම් ලස්සන මුනට ඔරලෝසුවක් මොකටද? ශරීරයත් වාත්තු කළා වගේ..ඔයා බැඳලද මෙයා? (බ)
එරාජ් ටීම් ගැන අපි නම් හොඳට දන්නවා (බ)
පුරපතිගේ අතේ ඔරලෝසුව ලක්ෂ වටිනවා නම් ඔහුගේ වත්කම කොතෙක්දි යන්න සොයා බලා දේශිය ආදයම් දෙපර්තාමේන්තුව නිසි කටයුතු කළ යුතුය.(හේ)
මේ වාගේ අය ගැන කතා කරලා තේරුමක් නෑ.(හේ)
අනේ පව් සෙල්ලම් පිස්තෝලයක් අරන් සෙල්ලම් කරපු බබා සුමේධගේ සෙල්ලම් ඔරලෝසුව නැතිවෙලා. ගත්ත කෙනෙක් ඉන්නවනම් දෙන්න අනේ. බබා වුනාට බඩනම් ලොරියක් වගේ. (බ)
වෙලාවට වැඩ කරන මහත්වරු. (ර)
අපෝ! ඕක වෙන්න ඇති මේ රටේ දුප්පත්ම කෙනා පළඳින ඔරලෝසුව. (නි)
ඇත්තටම එයා ගියේ රණ්ඩුව බේරන්නද? (නි)