අද කාලගුණය (මැයි 06) අඩුපීඩන පද්ධතිය දිවයිනට බටහිර දෙසින් තවමත් පවතී. එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයිනේ සහ දිවයි 06 May 2014
පහේ පන්තියේ ගුරුවරිය දෙකේ පන්තියේ වැඩක් කරයි පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා තද බල කාංසාව වැළැඳී ඇතැයි වෛද්‍යවරුන් සහතික කර ඇති මොරටුවේ පාසලක 06 May 2014
කොරියා ගිය ලාංකිකයා පිහි පහරින් මරුට දකුනු කොරියාවේ ක්වාන්ඡු හසුන් ප්‍රදේශයේ වැඩබිමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙක් අමානුෂික ලෙස මරා දමා ඇති බව වාර්ථා වෙයි. මෙ 06 May 2014
ලන්ඩන් ආහාර සල්පිලට මහ සෙනඟක් ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඩ කටයුතු සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් පසුගිය දින පවත්වන ලද ආහාර සල්පිල සඳහා බලාපොරොත්තු නොවූ අන්දමේ සෙනඟක 06 May 2014
කුරුණෑගල පීසී දෙන්නාට වෙඩි තියලා කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරයින් දෙදෙනෙකු පැහැරගත් මැර පිරිසක් අද අළුයම බඩගමුව රක්ෂිතයේ ඉන් එක් අයෙකුට වෙඩි 06 May 2014
ඉඟිනිමිටිය වාන් දොරටු හතරක් අරී ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් හතරක් විවෘත කළ බවත් දැන් තත්ත්පරයකට ඝන අඩි 2016 ක් බැගින් මී ඔයට මුදා හරින බවත් වාරිමාර්ග ඉංජිනේරු 05 May 2014
ඇල්ලේ පාරක පලුවක් පල්ලමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 34 කණුව චන්දන ඇල්ලට නුදුරු ප්‍රදේශයේ එක් මංතීරුවක් මීටර් 30ක් පමණ දුරක් නාය ගොස් ඇතැයි පොලිසිය කියයි. වැස්ස 05 May 2014
තංගල්ල හිටපු සභාපති ඉබේ තුවාල කරන් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසූ නඩුවේ සැකකරුවන් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරු රෝහිනී 05 May 2014
ජිනීවා විහාරයේ පින්කමක් ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මකවන මාවනානේ ශ්‍රී පේමානන්ද පදනම ග 05 May 2014
කැසිනෝ රජු දෙවැනි මනමාලයාට ගහයි ප්‍රකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් හා ඔහුගේ දෙවැනි මනමාලයා වූ නයින් එන්ටර්ටේන්මන්ට් ප්‍රධාන විධායක ඩේවිඩ් ගින්ජල් ඕස 05 May 2014
ගිරිඋල්ලෙදී ලක්ෂ 20 ක් කොල්ල කයි අවි ගත් පිරිසක් බෝපිටියේදී ගිරිඋල්ල කටුගම්පොළ සමුපකාර බැංකුවේ වෑන් රියක් හරස් කැර රුපියල් ලක්ෂ 20 කට අධික මුදල් ද චෙක්පත් පැ 05 May 2014
කිලෝ ලක්ෂ බාගෙක කුණු කෑම දඹුල්ලේ දඹුල්ල නගරයේ සිල්ලර තොග බඩු වෙළද සලක තිබී පාරිභෝජනයට නුසුදුසු සිල්ලර භාණ්ඩ,කරවල ,අල, ලුණු ,පරිප්පු හා බිස්කට් වර්ග කිලෝ පනස්දහස 05 May 2014
දොස්තරගෙ කමිසය අස්සේ සර්පයෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්ෂ බදුල්ල මහ රෝහලේ විවේකාගාරයේ සිටිය දී අද අලුයම 12.30ට පමණ සර 05 May 2014
විග්නේෂ්වරන් යාපන රෝහලේ උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා යාපන මහ රෝහලට ඉරිදා (04) ඇතුළු කළ බවත් අද ඔහු පිටවී යාමට නියමිත බවත් රෝහල් ආරංචි කියයි. 05 May 2014
පුත්තලමේ දොස්තරවරු හෙදියන්ගේ වැඩ අද පස් වැනි දිනටත් හෙදියන්ගේ වර්ජනය පවතිද්දී වාට්ටුවල හෙදියෝ දක්නට ලැබුණේම නැත. දොස්තරවරු ට්‍රොලි තල්ලු කළහ,සේලයින් හා බෙහෙත් 05 May 2014
ටිපරය බෝක්කුවෙන් පල්ලමට මහනුවර ,රිකිල්ලගස්කඩ මාර්ගයේ හගුරන්කෙතදී ටිපර් රියක් පල්ලමකට පෙරැළුණු නමුත් රියදුරා සමඟ එහි ගිය දෙදෙනා තුවාල නොලබා බේරුණා 05 May 2014
‘කුවේනී ශාපය ඉවරයි : ආයෙත් යුද්ධයක් එන්නේ නෑ‘ කොටි සංවිධානය යළි නැගිටීමේ අවදානමක් ඇතැයි රජය අනතුරු අඟවද්දී මාතර ශ්‍රී ශිව සුබ්‍රමනියම් හින්දු කෝවිල ජනවාර්ගික සමගිය උදෙසා මහ 05 May 2014
යූඇන්පියට ගැසූ හතරක් හම්බන්තොටින් සැකපිට හම්බන්තොට මත්තල වරාය අසලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට බැණවැදී තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සි 05 May 2014
හෝටලයේ මැස්සන් නැති රහස හෙළි වේ බණ්ඩාරගම නගරයේ අවන් හලක කෑම බහාලන වීදුරු අල්මාරිය මැස්සන් හා කූඹීන් ඇතුළු කෘමීන්ගෙන් මුදා ගැනීම සඳහා කෘමිනාශක ගැසු බව කියන සේවකයක 05 May 2014
මේ සුසුමෙන්වත් උණු වේවා හදවත හෙදියන්ගේ හෙදියන්ගේ වැඩ වර්ජනය නිසා බොහෝ රෝහල්හි අදත් ලෙඩුනට බෙහෙත් ගැනීමට මහත් දුෂ්කර ක්‍රියාවක් කිරීමට සිදු විය. දින තුනක් තිස්සේ මේ ව 05 May 2014
අඹු සැමි යුවළක් සීල් නොකඩා සතොස බඩු අදිති වැලිසර සතොස ගබඩාවෙන් සීල් කළ ලොරිවලින් යැවෙන අල, ලූනු පරිප්පු ඇතුළු භාණ්ඩ මිනුවන්ගොඩ ගෙදරක දී සීල් නොගලවා සොරකම් කිරීමේ සිද්ධියක් 05 May 2014
බල සේනා දෙකටම උසාවියෙන් අවවාද ආගමික සංහිඳියාවට හානිකර කිසිත් නොකරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බොදුබල සේනාවට සහ ජාතික බල සේනාවට අද අවවාද කළේ 05 May 2014
අද කාලගුණය (මැයි 05) දිවයිනේ බොහෝ පළාත් වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. ඇතැම් ස්ථාන වලට තද වැසි (මිලී ම 05 May 2014
හාමුදුරුවන්ගේ සංගමයත් ගාල්ලේ වැඩ නෑ හෙද වර්ජනය අද සිට අවසන් කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙරදින පැවසුවත් වර්ජනය දිගටම ගෙ 05 May 2014
පලෙයි දුම්රියට තව අපලයක් පළදේ උතුරේ පලෙයි සිට කොළඹ බලා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරයේ දී ඉරිදා රාත්‍රී 11.30 ට පමණ පීලි පැන්නේය. වෙනත් දුම්රිය ඇංජිමකි 05 May 2014
යකඩ යකා අලි දෙන්නා බිල්ලට ගනී කොළඹ මඩකලපුව මීනගයා දුම්රියේ හැපී වල් අලින් දෙදෙනෙක් මිය ගිය බව වන ජීවී නිළධරයෝ කියති කොළඹ මඩකලපුව වැලිකන්ද පුනානි අසලදී අ 05 May 2014
පීසී විහින් අමාරුවේ වැටේ නුගේගොඩ රූපලාවන්‍යගාරයක සේවිකාවගේ ජංගම දුරකතනයක් පැහැරගත් බව කියන නවගමුව පොලීසියේ කොස්තාපල්වරයකු කොහුවලදී අත්අඩ 04 May 2014
චුන් වෙලා චූන් පාන් විකුණන්න ගිහින් මත් පැන් බී බේකිරි නිෂ්පාදන අළෙවි කළ ‘චුන් පාන්‘ රිය දෙකක රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය කියයි. 04 May 2014
තිරිකුණාමලේ ආනන්ද මා හිමියෝ මහා නායක පදවිය ලබති සිංහල ,පාලි සංස්කෘත භාෂා පිළිබඳ පඬ්වරයකු හා පුරෝගාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වන තිරිකුණාමලේ ආනන්ද (56) අමරපුර ශ්‍රී ධර්ම ර 04 May 2014
ඉගිනිමිටිය වාන් දොරටු අරින්න ළඟයි ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු අද රාත්‍රිය වන ඇරීමට සිදු වෙතියි වාරි මාර්ග ඉංජිනේරු සුනිල් පල්ලේගොඩ මහතා කියයි. පස්වරු 5.30 වන විට 04 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026