හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා තමාට පහරදුන්නැයි ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී සඳුන් හේමන්ත මහතා රෝහල්ගතවී සිටී.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමාටද පහර දුන් බවට හිටපු ඇමැතිවරයාද ගෝමරංකඩවල පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු! දෙන්නම ගුටිකාලා වගෙයි (නි)
මේක පොඩි ගෝරියක් නම් බුද්ධ ශාසන ඇමති සොයල කිව්වා නම් හොඳයි වගේ. එයා මේ දිනවල පේන්න නැත්තේ අැයි ? (නදී)
එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන කොන්ද පණ තියෙන මිනිහෙක්. ඒකයි සැප විහරණ අත් හැරලා ඉදිරියට ආවේ (නදී)
අනේ මහත්තුරු මෛත්‍රීයෙන් කටයුතු කරන්නකෝ (නදී)