තව අලි ප්‍රශ්නයක් හොරණ සිට පේරාදෙණිය ගන්නෝරුවේ නිවසකට අනවසරයෙන් ගෙන අවුත් රඳවාගෙන සිටි බව කියන අලි පැටවකු පොලිසියේ ද සහායෙන් තම භාරයට ගත් බව වනජීවී 08 May 2014
හරි පාරක් ඉල්ලා සඟරුවනත් පාරේ ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රීපුර සිට සිංහපුර දක්වා කිලෝමීටර 11ක් දුර මාර්ගය පිළිසකර කර නොදෙන බව කියමින් ගම්වැසියෝ අද පදවි ශ්‍රීපුර ප 08 May 2014
කැසිනෝ රජුට කළු පැල්ලමක් පසුගියදා (4) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වීදියකදී කැසිනෝ රජු ජේම්ස් පැකර් ඔහුගේ මිතුරෙකු වන ඩේවිඩ් ජින්ගෙල් සමග ප්‍රසිද්ධියේ හැට 08 May 2014
ජර්මන් දොස්තරගෙ හිත පංචකර්මෙට 1984 වසරේ සිට 50 වරක් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික සංචාරකයෙක් 650 වැනි රාත්‍රිය බදාදා (07) දඹුල්ල අමායා ලේක් හෝටලයේ දී ගත කළේය. විශේ 08 May 2014
අලි පැටියා ගේ ඇතුළේ නවගත්තේගම බුද්ධි ආසිරිගම නිවසකට අලි පැටියෙක් අද අලුයම රිංගා ගත්තේය. වයස අවුරුදු පහක් පමණ වන මේ අලි පැටියා දින කිහිපයක්ම ම 08 May 2014
අද කාලගුණය (මැයි 08) දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන පද්ධතිය තව දුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. කෙසේ වුවද දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රද 08 May 2014
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙති අභියාචනාධිකරණ සභාපති විනිසුරු සිසිර ද ආබෘ, අභියාචනාධිකරණ විනිසුරු සරත් ද ආරබෘ සහ ජනාධිපති නීතීඥ ප්‍රියන්ත සමරකෝන් මහත්වරු අද සව 07 May 2014
පහේ පන්තියේ දරුවාගේ ප්රශ්නය ගැන විමර්ශනයක් පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා සිසුවකුට තද බල කාංසාව වැළැඳී ඇතැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කිරී 07 May 2014
වාසනාව කොල්ලකරුවන්ට අතපායි පිළියන්දල මණ්ඩාවල දී ව්‍යාපාරිකයකු බැංකුවෙන් මාරු කර ගත් රුපියල් හාර ලක්ෂ හැට දහසක් පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනකු ගමන් කළ යතුරු 07 May 2014
‘මළ දරුවා‘ හත් දවසේ දානෙ දා උපදී හෙද වැඩවර්ජනය සමයේ නියමිත කාලයට පෙර අඩු බරින් යුක්තව ප්‍රසූත කළ පිරිමි දරුවකු මළ දරු උපතක් බවට තීරණය කර දෙමාපියන්ට දැනුම් දී දින හ 07 May 2014
සල්ලි දෙන්න බැරිනම් යාළුවෙන්නලු ඇමැති ආරක්ෂක අංශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයකුට සැපැයුණු හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් රසංත ගොඩවෙල මහතා විසි 07 May 2014
ඓශ්වර්යා ප්‍රේම ජවනිකාව කොටුව උසාවියේ ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත්, ඇය ඉන්දියා නළු හා චිත්‍රපට නිෂ්පාදක අභිෂේක් බච්චන් හ 07 May 2014
පැරිස් රණවිරු සමරුව 8 වැනිදා 1992 දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පූර්ණ ආශීර්වාද මැද ඇරැඹු ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයන්යේ සංගමය විසින් අභීත රණවිරු පස්වැනි සැ 07 May 2014
දුම්රිය රියදුරෝ අකුරට වැඩ දුම්රිය රියදුරෝ දුම්රිය ආරක්ෂණ නීති රීති අනුව අද දුම්රිය ධාවය ඇරැඹූහ. දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බව, සංඥා, මාර්ගල දෝෂ, බලවේග හා එන් 07 May 2014
මුල් ගලත් නෑ : පාලමත් නෑ ගිය වසරේ මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ පූජාපිටිය බොක්කාවල ගිනිගත් ඇළ පාලම තවමත් සිහිනයක් බවට පත්ව ඇති බව ජනතාව කියති. මෙම පාලම 07 May 2014
යූ ටියුබ් නුදුටු පැති අන්තර්ජාලය පරිහරණය කරන්නන් හට වට්ස් අප් හා ගූගල් නොදුටු තැන් අළලා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය හා ලං 07 May 2014
කුඩු අල්ලන්න නෙදර්ලන්තෙන් ඇවිත් හොරොයින් මත් කුඩු ඇල්ලීම සඳහා පුහුණු කළ ‘බෙලා’ නම් ස්පින්ගර් ස්පැනිල් සුනඛයෙක් නෙදර්ලන්තයෙන් ගෙන්වා අස්ගිරියේ පුහුණු කැ 07 May 2014
පොලිසිය පිත්තල සොරා සොයයි හොරණ සව්ගස් හන්දියේ පෙර පාසලක පිත්තල සරනේරු පමණක් සොරකම් කළ පුද්ගලයකු සොයා ගැනීමට පොලිස් සුනඛයකු ද ගෙන ආ නමුත් මඳ දුරක් යන විට 07 May 2014
මරුවා ගලෙන් එයි : තේ කෝප්පය අයෙක් බේරයි අවිස්සාවේල්ල කොටහැරකන්දේ කළු ගල් බැම්මක් ඉදි කිරීමට කානුවක් කපමින් සිටි දෙදෙරු පියකු මතට කළු ගලක් වැටී ඔහු මිය ගිය බව පොලීසිය 07 May 2014
අන්තරේ තහනම කඩයි සිව් වසරේ සම සෞඛ්‍ය උපාධිය වසර තුනක් දක්වා අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන විරෝධතාවක් නිසා කුරු 07 May 2014
බොරළු ඇදලා පාර කැඩිලා අරලගංවිල මහවැලි ඉඩමකින් බොරළු කපා වසර කිහිපයක් තිස්සේ ප්‍රවාහනය කිරීමෙන් දිය උල්පත් හා ළිං ජලයද සිඳී පාර ද අබලන් වී ඇතැයි කිය 07 May 2014
පාසල ඇරෙන තුරු බූරුවා ගහලා හලාවත නගරයේ පාසල් බස් නැවතුමේ බූරුවා ගසමින් සිටි බස් සේවකයන් හය දෙනකු බසයක් ද සමග සැක පිට අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 07 May 2014
තෙල් හොරේ වහන්න බවුසරේ ඇළට පෙරළයි ? ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් සැක පිට පොලිස් විශේෂ කාර්ය බළකාය හබරණදී අත් අඩංගුවට ගත් තෙල් බවුසරයක් හබරණ පොලීසියට භාර දීමට 07 May 2014
එමීර් රාජ්‍යයේ වෙසක් මැයි 09 ( අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසක් මංගල්‍ය 2014 ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනර 07 May 2014
නොට්ටින්හැම් වෙසක් පිංකම මැයි 18 ( ආචාර්ය එස්.ඩබ්ලිව් මහා බි්රතානයේ සිට ) - මහා බි්රතානයේ නොට්ටින්හැම් ශාන්ති බෞද්ධ විහාරයේ වෙසක් පොහෝ දින සැමරුම මැයි 18 (ඉරු 07 May 2014
අම්බලන්තොටත් ටියුෂන් මාෆියාව අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ පරිපාලනයට හා පාසල් දරුවන් යට කැර ගෙන ඇතැයි කියන ටියුෂන් මාෆියාවට එරෙහිව අම්බලන්තොට නගරයේ අද 07 May 2014
ගුවන් හමුදාව මලල ක්‍රීඩාවෙන් රන් පිට රන් දිනයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 57 වන ජාතික කණිෂ්ඨ මලල කී්ඩා ශූරතාවලියේ නව තරග වාරථා 04 ක් සමගින් රන් පදක්කමි 17 ක්, රිදී පදක් 07 May 2014
නාපොලි ජංගමය සති අන්තයේ ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය නාපොලි නගරයේ වියා සාන්ත මොනිකා හි සාන්ත අන්තෝනි පාසලේදි මෙම සති අන්ත 07 May 2014
ඩුබායි දහම් පාසලට වසර 13 යි. විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දු දරුවන් හට බුදු දහම සහ සිංහල භාෂාව මෙන්ම අපේකම සහ අපේ උරුමය ආරක්ෂා කර ගැනීමේ අගය කියාදෙන තක්ස 07 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026