ගල්කිස්ස පොලිසියේ මුදල් අවභාවිත කළ කොස්තාපල් දැලේ පොලිසියේ තිබු රුපියල් ලක්ෂ 35ක මුදලක් ගෙන අන්තර්ජාල ක්‍රීඩා කළැයි කියන ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත මුල්‍ය හා වානිජ අපරාධ ව.. 3 hours ago
Y කේ. සිරි · 1 hour ago දේශපාලකයින් රට විනසකරනවා කියන කතාව මම පිළිගන්නේ නැති හේතුවක් තමා මේක. කුමන පක්ෂයකින් කලත් බලන්න මොනතරම් හොද ව්‍යාපෘතිද කියල. අපේ රටේ තරම් වාරි මාර්ග පද්ධති ලෝකේ වෙන රටවල නෑ. රජ කාලයේ සිටම අද දක්වාම ඉදිරියටම තමා යන්නේ. මේවා කරවපු අයට මගේ ප්‍රණාමය. වාන් දමනකොට කොච්චර ලස්සනද. එත් වතුර අහක යනකොටනම් ලෝබයි. (අ) Reply 0
Y කුමාර · 1 hour ago මේ මොන ජලාස වාන් දැම්මත් තව ටික දවසකින් පුද්ගලික විදුලි බලාගාර වලින් ආයේ විදුලිය අරගෙන ඒ සල්ලි අපේ පිට දාවී. (නදී) Reply 0
Y නාලක · 1 hour ago මේ වාරිමාර්ග , ජලාශ, අධිවේගී මාර්ග කඩන්නේ දේශපාලුවෝ නෙමෙයි, ජනතාවගේ බදු මුදලින් ඒවා සැළසුම් කරන ඉංජිනේරුවෝ. ඒකට අවශ්‍ය ණයමුදල් හෝ විදේශාධාර ගන්න එක, ඒවාට අණපනත් කෙටුම්පත් සකස් කරන එක දේශපාලඥයන්ගේ රැකියාව. ඒකටත් අපි බදු මුදලින් පඩි දෙනවා. මේවා එක එක්කෙනාගේ ගිණුම් වලට බැරකරන එකයි අපේ රටේ ඉන්න මෝඩ ජනතාව කරන්නේ. වෙන දියුණු රටවල එහෙම කියන්නේ නැහැ. දේශපාලඥයොත් කරන්නේ පරිපාලන රැකියාවක්. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා රජ මාවත හැදුනේ ගොවි රජවරුන්ගේ ගොවි ගම්මාන වලට.අද?
දේශපාලකයින් රට විනසකරනවා කියන කතාව මම පිළිගන්නේ නැති හේතුවක් තමා මේක. කුමන පක්ෂයකින් කලත් බලන්න මොනතරම් හොද ව්‍යාපෘතිද කියල. අපේ රටේ තරම් වාරි මාර්ග පද්ධති ලෝකේ වෙන රටවල නෑ. රජ කාලයේ සිටම අද දක්වාම ඉදිරියටම තමා යන්නේ. මේවා කරවපු අයට මගේ ප්‍රණාමය. වාන් දමනකොට කොච්චර ලස්සනද. එත් වතුර අහක යනකොටනම් ලෝබයි. (අ)
මේ මොන ජලාස වාන් දැම්මත් තව ටික දවසකින් පුද්ගලික විදුලි බලාගාර වලින් ආයේ විදුලිය අරගෙන ඒ සල්ලි අපේ පිට දාවී. (නදී)
මේ ජලාශවල තැන්පත්වෙලා තියන රොන් මඩ ටික ඉවත් කළා නම්. (නි)
බලන්න ජේ.ආර්. රටේ අනාගතය ගැන හිතපු හැටි, කොහොමද ඒ චින්තනය? (නි)
හෙට කියයි වතුර නැහැ ලයිට් කපනවා කියලා (නි)
කේ.සිරි, මම ඔබ අගයමි (නි)
මේ වාරිමාර්ග , ජලාශ, අධිවේගී මාර්ග කඩන්නේ දේශපාලුවෝ නෙමෙයි, ජනතාවගේ බදු මුදලින් ඒවා සැළසුම් කරන ඉංජිනේරුවෝ. ඒකට අවශ්‍ය ණයමුදල් හෝ විදේශාධාර ගන්න එක, ඒවාට අණපනත් කෙටුම්පත් සකස් කරන එක දේශපාලඥයන්ගේ රැකියාව. ඒකටත් අපි බදු මුදලින් පඩි දෙනවා. මේවා එක එක්කෙනාගේ ගිණුම් වලට බැරකරන එකයි අපේ රටේ ඉන්න මෝඩ ජනතාව කරන්නේ. වෙන දියුණු රටවල එහෙම කියන්නේ නැහැ. දේශපාලඥයොත් කරන්නේ පරිපාලන රැකියාවක්. (නි)