ගාලු පාරේ උද්ඝෝෂණයක් රත්මලාන තෙලවල පාර වසර පහකින්වත් අලුත් වැඩියා නොකළ බව කියමින් ප්‍රදේශ වාසීහු සිය ගණනක් ගාළුපාර අවහිර කරමින් දැන් විරෝධතාවය 07 May 2014
අද කාලගුණය (මැයි 07) අඩුපීඩන පද්ධතිය දිවයිනට බටහිර දෙසින් තවමත් පවතී. එය දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී 07 May 2014
හොර ගුවන් ටිකට් කන්තෝරුවක් අල්ලයි ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය ගුවන් ටිකට් පත් කන්තෝරුවක් හලාවතදී වැටලු බව පොලීසිය කියයි. 07 May 2014
කොන්දොස්තර අනංගයා හලාවතදී අසුවේ බස්වල යන කාන්තාවන්ට මත් පෙති දී ඔවුන්ගේ කණ කර සොරකම් කළ බව කියන බස් කොන්දොස්තරවරයෙක් හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 07 May 2014
මුහුදුබඩ දුම්රිය ප්‍රමාධයි අලුත්ගම දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය අනතුර නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාධ විය හැකි බවි දුම්රිය පාලක මැදිරිය කියයි. 07 May 2014
අලුත්ගම අනතුරට හේතුව වැරදි සංඥාවක්? අද අලුයම අලුත්ගම දී සිදු වූ දුම්රිය අනතුරට හේතුව වැරදි දුම්රිය සංඥාවක් ලබා දීම විය හැකි යැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි. 07 May 2014
අලුත්ගමත් දුම්රිය දෙකක් හැපෙයි අද අලුයම 12.38ට අලුත්ගම දී දුම්රිය දෙකක් ගැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. අලුයම 3.50ට පමණ හලාවත බලා පිටත් වීමට නි 07 May 2014
‘සැඩ මුහුද - වැඩ වරයි’ පවතින අයහපත් කාලගුණය නිසා අම්බලන්ගොඩ ධීවර වරායෙන් අද ධීවරයෝ මුහුදු නොගියහ. එක් දින ධීවර යාත්‍රා සහ බහු දින ධිවර යාත් 06 May 2014
ලක් කත කුවෙට්හිදී මරණයට කුවේටි රිකා නගරයේ ශ්‍රී ලාංකික ශෘහසේවිකාවක් මුළුතැන්ගෙයිදී ඇගේ ස්වාමිදුව විසින් විදුලි සැර වද්දා මරණයට පත් කැර ඇතැයි කුවේට්හ 06 May 2014
රියැදුරු ඝාතනයේ කෙරුමා අත්අඩංගුවේ පිටකෝට්ටේ නිහාල් රත්නායක නම් පෞද්ගලික කුලී රියදුරා (60) ඝාතනය කිරිමේ ප්‍රධාන සැකකරු බැද්දගානේදී අද අත් බෝම්බයක් ද මිය 06 May 2014
තබ්බෝවේ වාන් දොරටු අටක් අරී පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කැර මී ඔයට ජලය මුදා හැර ඇත.එම ප්‍රදේශයන් හි සිටින ජනතාවට සීරුවෙන් සිටින්නැයි වා 06 May 2014
‘අධිකරණයට සමච්චල් එපා’ අධිකරණයේ වැදගත් තනතුරු පිරවීමේදී රාජපක්ෂ පාලනය හිතා මතාම අධිකරණය සමච්චලයට හා බෙලහීනත්වයට පත් කරන බව පෙනී යතියි එක්සත් ජාතික පක්ෂ 06 May 2014
‘කුරාම් ෂෙයික් මිය ගියේ පිහි පහරින් ’ තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී 2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් ක්ෂණිකවම මිය ගියේ ඔහුගේ නළලට වැදුණු වෙඩිල්ලෙන් නොව මුහුණට එල් 06 May 2014
ශල්‍ය උපකරණ ඇතුළේ හත් ලක්ෂයක හෙරොයින් පකිස්තානයේ කරච්චි නුවර සිට කුරියර් සේවාවක් හරහා එවන ලද පාර්සලයක් අද සවස කටුනායක සීදූවේ පිහිටි රේගු නිෂ්කාෂණ මධ්‍යස්ථානයේදී 06 May 2014
ඉසිවර දෑතින් ඉදිවෙන කළුබෝවිල තොරණ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන පුන්‍යසිරි වරුසවිතාන මහතා නිර්මාණය කරන වෙසක් තොරණ 29 වැනි වතාවටත් කළුබෝවිල සිල්වා මාවතේ ස 06 May 2014
"සඳකඩපහණ" මැයි 11 මහරගමදී... විජය පුවත් පත් සමාගමේ සුබ සාධක සංගමය මගින් අනුග්‍රහය දක්වන සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ ගී සැඳෑව සවස 6:30 මහරගම තරුණ සේවා සභා ශා 06 May 2014
ගොව්වෝ පස් දෙනෙක් අලියා මෙල්ල කරති මිල්ලනිය පනාපේ හීලෑ අලියකු කුලප්පු වී ගෙයක් ලොරියක් හා වැසිකිලියක් කඩා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. හිටි ගමන් අලියා කුල 06 May 2014
කළල ගිළුණු මත වරනිදු ගොඩ ගනුත:තුමුල බලැති අලි යතුරක් මිස අන් කෙවත රාත්‍රී ආහාර සොයා යමින් සිටියදී පුත්තලමේ වළකට වැටුණු වල් අලි නාම්බෙකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති. වළේ සිර වී සිටි අලියාගේ 06 May 2014
ලොරියක් තරම් ගල් කුට්ටියක් ලොරියට වැටේ වැලිපැන්නේ ගල්කොරියක ලොරියක් මතට ලොරියකටත් වඩා ලොකු ගල් කුට්ටියක් වැටී රියදුරා මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබු බව වැලිපැන් 06 May 2014
වසරේ කප්පාදුවට එරෙහිව අදත් වීදී බසී සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව නැවත වසර හතර දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලමින් සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි සුරැකීමේ එකමුතුව සං 06 May 2014
මැදපෙරදිග ශ්වසන ලෙඩේ පැතිරේ සෞදි අරාබිය පුරා පැතිරයමින් පවතින මර්ස් නොහොත් මැදපෙරදිග ස්වසන වයිරසයෙන් මේ වනවිට මියගොස් ඇති ගණන 115 දක්වා ඉහළ ගොස් ඇතයි සෞදි සෞ 06 May 2014
රුහුණ තරුණ ජවයෙන් උදම් වේ හම්බන්තොට අද විචිත්‍රවත් විය.රටවල් 169 ක ජාතික ධජ ලෙළ දුන්නේය.ඒ ධජ යටින් අනාගත නායක නායිකාවෝ ගමන් කළහ. ඔවුන්ගේ එඩිය හා උද්යෝගය &nbs 06 May 2014
රත්නප්‍රියට ස්ටාලින්ට නොතීසි කොළඹ හයිඩ් පිටිය ලංකා බැංකු සේවක සංගමයේ මැයි රැළියට වෙන් කැර තිබියදී උසාවි නියෝගය නොතකා ක්‍රියා එම ප්‍රදේශයට මැයි දිනයේදී ඇතුළු 06 May 2014
බණ්ඩාරගම හෝටලේට දහදාහක් දඩ මැස්සන්ගෙන් හා කූඹින්ගෙන් බේකරි නිෂ්පාදන ආරක්ෂා කැර ගැනීම සදහා යැයි කියමින් කෘමි නාශක කුඩු වීදුරු අල්මාරි තුලට දැමු බණ්ඩාරගම න 06 May 2014
රෝහල් පරිපුරකෙත් පළාත් තුනක වර්ජනේ පරිපුරක වෛද්‍ය සේවකයෝ අද උතුර හා උතුරු මැද හා නැගෙනහිර වැඩ වර්ජනයක් ඇරැඹුහ. මේ නිසා එක්ස්රේ , සීටී ස්කෑන් භෞත චිකිස්තක හා බෙහෙ 06 May 2014
පාදෝවා අවුරුදු උළෙල පාදෝවා ශ්‍රි ලංකා සංවිධානය මගින් පැවැත්වු බක් මහා උළෙල පසුගිය සති අන්තයේදි කෙසනෝවා බ්‍රෙන්තෙල්ලේ ක්රිඩාංගනයේදී පැවැත්විණි. 06 May 2014
කෝදුරු තෙල්ම ඉල්ලති කුඹුරුවලට වතුර ඉල්ලා අම්පාර ගොනාගොල්ල ඇතුළු ගම් කිහිපයක ගොවියෝ අද උදේ සිට මහඔය අම්පාර පාර අවහිර කරමින් විරෝධයක් ඇරැඹූහ. ඉග 06 May 2014
බඩගමු ඝාතකයෝ සාක්කි ඉතිරි කර යති කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ඉන් එක් අයකු බඩගමුව රක්ෂිතයේදී වෙඩි තබා මරා දැමු පිරිස ඝාතනය ව 06 May 2014
වෙරුගල් ආරුවෙත් කොටි හොල්මන් ? සේරුනුවර ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය ඉදිරිපිට වෙරුගල්ආරු නාවික හමුදා කඳවුරේ භටයකුට පහර දී ටී 56 අවියක් දමා පැන ගිය තිදෙනා සොයා පො 06 May 2014
නාවික බවුසරය සිසුවා එලොව යවයි නාවික හමුදාවේ බවුසරයකට වක්වැල්ලේ දී යටවූ 15 හැවිදිරි සිසුවකු මිය ගිය බව පොලීසිය පවසයි. 06 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026