දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පැය 3ක් තුළදී රිය අනතුරු 2කින් 11දෙනෙක් තුවාල ලදහ.
වැස්සත් සමග මේ අනතුරු සිදුවිය. ජිප් රියක් පෙරළී තිදෙනෙක්ද , කතරගම යන පිරිසක් පාර වැරදී කොළඹ මාර්ගයට පැමිණීමෙන් සිදුවූ අනතුරකින් 8 දෙනෙක්ද තුවාල ලදහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පැය 3ක් තුළදී රිය අනතුරු 2කින් 11දෙනෙක් තුවාල ලදහ.
වැස්සත් සමග මේ අනතුරු සිදුවිය. ජිප් රියක් පෙරළී තිදෙනෙක්ද , කතරගම යන පිරිසක් පාර වැරදී කොළඹ මාර්ගයට පැමිණීමෙන් සිදුවූ අනතුරකින් 8 දෙනෙක්ද තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයේ සියලු දෙනාටම සුභ නත්තලක් වේවා කියා මා මෙල්බන් නුවර සිට ප්‍රාර්ථනා කරමි. (නදී)
ගිය මාසයේ දවසක විනාඩ් 10 යක් තුළ මේ පාරේ වාහන 110 ක් දෙපැත්තට ගියා. දැනගෙන ගියොත් අනතුරු නැහැ (නදී)
සමහර රටවල අධිවේග මාර්ග වල එක පැත්තකට මංතීරු අටයි. වේගය පැයට කිලෝ මීටර් 110 යි. දිනකට එහා මෙහා යන වාහන ප්‍රමාණය,වාහන ලක්ෂ 2.5 යි. අනතුරු 0.0001 % යි. (නදී)
ලංකාවේ අධිවේගී මාර්ග වල අනතුරු වලට මූළික හේතුවන්නේ මං තීරු වෙනස් කරන විට පැති කණ්ණාඩිය පමනක් බැලීමයි. විශේෂයෙන් අධිවේගී මාර්ග කාලයක පටන් භාවිතා කරන රටවල්වල පැති කණ්ණාඩියට අමතරව තමන්ගේ උරහිසට ඉහලින් තමන් මංතීරු වෙනස් කිරීමට බලාපොරොත්තුවන මංතීරුවේ වාහනයක් පැමිනේද කියා සෝදිසි කිරීමක් සිදුකරයි. මෙහි තිබෙන ප්‍රයෝජනය වන්නේ පැති කණ්ණාඩියට දර්ශනය නොවන දර්ශන පථයෙන් (බ්ලයින්ඩ් ස්පොට්) නමින් හදුන්වන පැමිණෙන වාහන හදුනා ගැනීමයි. මෙය පැයට කිලෝ 60 වඩා වේගයෙන් ධාවනය කරනවිට පිලිපැදිය යුතු පුරුද්දක් වන අතර ලංකාවේ රියදුරු පුහුණුකරුවන් හෝ රියදුරු බලපත් පරීක්ෂකවරුන් තවමත් සැලකිල්ලට නොගත් කාරණයකි. වෙනත් රටවල (විශේෂයෙන් බටහිර රටවල ) රියදුරු බලපත් පරීක්ෂනයේදී සෑම මංතීරු වෙනස් කිරීමකදීම මෙය සිදුකලයුතු අතර එය නොකිරීම රියදුරු බලපත් පරීක්ෂන අසමත්වීමට ප්‍රධාන හේතුව වේ. එබැවින් මෙම පුරුද්ද අනිවාර්ය කරන තුරු ලංකාවේ අධිවේගී මාර්ග වල මෙවැනි අනතුරු වල අඩුවක් නොවේ.(නදී)
ලංකාවේ අධිවේගී මාර්ග වල අනතුරු වලට මූලික හේතුව වන්නේ මංතීරු වෙනස් කරනවිට පැති කණ්ණාඩිය පමණක් බැලීමයි. විශේෂයෙන් අධිවේගී මාර්ග කාලයක පටන් භාවිතා කරන රටවල පැති කණ්ණාඩියට අමතරව රියදුරු තමන්ගේ උරහිසට ඉහළින් තමන් මංතීරු වෙනස් කිරීමට බලාපොරොත්තුවන මංතීරුවේ වාහනයක් පැමිනේද කියා සෝදිසි කිරීමක් සිදුකරයි. මෙය ලංකාවේ රියදුරු පුහුණුකරුවන් හෝ රියදුරු බලපත් පරීක්ෂකවරුන් තවමත් සැළකිල්ලට නොගත් කාරණයකි. (නි)
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග (නදී)