මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියක් පැවැත්වීමට නියමිතව තිබූ වැල්ලම්පිටියේ වේදිකාවකට වෙඩි තැබීයැයි සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
වෙඩි තැබීමට පැමිණි එක් වාහනයක් මග දමා ගොස් තිබිය දී පොලිස් භාරයට ගෙන ඇත.
හදුනා ගත් තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයිද දන්නේ නැහැ ආපු වාහනය මග දමා ගියේ ? ඒකත් මොකක් හරි ජිල්මාට් එකක්ද දන්නේ නැහැ. (ස)
ඕක මෙහෙයපු කෙනා ගැන මුලු රටම දන්නවා.පොලීසියත් දන්නවා.ඒත් නීතීය ක්‍රියාත්මක වේවිද? (ස)
ඔහොම යමු. ඔහොම යමු. තව හොඳ ඒවා පස්සේ පෙන්නාවි. (ස)
අනුර ,ඔබට මතක දේ මට අමතකයි. (දිල්)
මට මතක නෑනේ වාහනය දාල ගියාද කියලා (නදී)
ලාල් පොලිසියේ ඔක්කෝටම දොස් කියන එක වැරදියි. බලන්න ග්‍රේරෝ කොච්චර හොඳද ? තමන්ගේ කාරිය නියමෙට ඉටුකරනවා (නද)ී
කොලොන්නාව වාසින් ලංකාවේ බහුතරය දන්නවා මෙම මැර ප්‍රහාරය වෙඩි තැබීම සිදු කළේ කොළඹ ප්‍රදේශයේ ලොකු මත් කුඩු රජකුගේ මෙහෙයවීමක් මත කියා , රාජ්‍ය අනුග්‍රහයත් සමගම (බ)