විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළොන්නාවේ වේදිකාවට වෙඩි තබන අවස්ථාවේ රාජකාරී පැහැර හැරියේ යැයි කියන උප පොලිස් පරික්ෂකවරයකුගේ හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔවුන් දෙදෙනා එම ස්ථානයේ පොලිස් ජංගම සේවයේ යෙදී සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වෙඩි තියපු අයට මොකද කරන්නේ ? මේවට තමයි කැකිල්ලේ තීන්දු කියන්නේ (නදී)
ඔවුන් රාජකාරිය පැහැර වෙනතක ගොස් ඇත්තේ ඉහලින් ආපු නියෝගයකින් වන්නට පුළුවන්. මෙවෙනි දේවල් බොහෝ පසුගිය කාලයේ සිදුව තිබෙනවා. ඉහල පොලිස් නිලදාරීන් හෝ ආරක්ෂක ඇමතිගේ අණට ඉහලින් යන්නට ඔවුන් බිය නිසාත්, එකම දෙය රැකියාවෙන් ඉවත්ව යාමට පමණක් වන බැවින් එසේ වන්නට ඇත (නදී)
වෙඩි තියපු කට්ටිය ගිහින් සිරිකොතින් හොයාගන්න. ලංකාවේ ඉන්නේ මෝඩයෝ නෙමේ (නදී)
පොලිස් දෙපාර්තමේන්තුව උනත් යමක් කළා කියල තියෙන්න එපායැ. (නදී)
ඉහළ පොලිස් ලොක්කාගේ තීන්දුව හෙලා දකිනවා (නදී)
අගේ කරන්න ඕන වැඩක්. (ස)
මට මතක නැහැ පොදු ජනයාටත් එහෙමද? (නදී)
ගොනකු නොවනු දනුක. (අ)
8 වෙනිදා වෙනකම් විතරයි. අායෙත් පත්වීම දෙනවා. (නදී)
වෙඩි තියපු අයව හොයා ගනියි (නදී)
එතකොට ඔය ටී 56 ආවේ මොන ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ද? එ්කේ මොන ලොක්කද අණ කලේ වෙඩි තියපල්ලා මෛත්‍රී පාලට කියලා. මේවා ඕනි පොඩි එකෙකුට තේරෙනවා. මෙයාල හදන්නේ මුළු රටම පාරට ගෙන්න ගන්නද කොහෙද. (නදී)
ඕවට තමයි කැකිල්ලේ තී්න්දු කියන්නේ (නදී)
ඇත්ත තමයි ධනුක මහත්තයෝ. ඔබතුමා මෝඩයෙක් වුනාට රටේ මහජනතාව මෝඩ නැහැ ඔබතුමාගේ අදහස අනුමත කරන්න. (නදී)
පහත් තැනින් යයි ගලා ජලේ (බ)