වෙන්නප්පුව සහ දංකොටුව කතෝලික දේවස්ථාන 40ක කිතුණුවෝ වෙන්නප්පුව දේවස්ථානය ඉදිරිපිට අලංකාර නත්තල් කලාපයක් පිහිටවූහ. නත්තල් කැරොල්, ගවලෙන හා නත්තල් නාට්‍ය තරඟද එහි පැවැත්විණි. ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය වෙන්නප්පුව හා දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ තරඟ සංවිධානය කළේය.
පීටර් චාල්ස් හලාවත සහායක රදගුරු තෑගි පිරිනැමුවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd