දැදුරු ඔය ජලාශයෙන් පහළ පෙදෙස්හි තව පැය දෙකකින් ගංවතුර තර්ජනයක් ඇති වෙතියි කුරුණෑගල දිසාපති එච්.එන්.පී.හිටිසේකර මහතා අනතුරු අඟවයි.
දැදුරු ඔය ජලාශයේ දොරටු 8ක් විවෘත කිරීමත් සමඟ දැන් තත්පරයට ඝන අඩි 50,000ක් පහළ නිම්නයට ගලා යන බවත් නිකවැරටිය, කොබෙයිගනේ, බිංගිරිය ආදී පෙදෙස් ඇතුළු පහළ නිම්නයේ ගංවතුරක් ඇතිවිය හැකි බවත් දිසාපති කියයි.
ආපදා කටයුතු සඳහා හමුදාව ඇතුළු කණ්ඩායම්වල සහාය ලබා ගන්නා බවත් දිසාපතිවරයා පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ජිනේරුවන් ජලාශය හැදුවාට දදුරු ඔයේ එන වතුර ඒගොල්ලෝ දැකලා නෑනේ. (ස)
ස්වභාවිකව ගලාගෙන ගියානම් මෙහෙම වෙන්නේ නෑ. දැන් තවත් අවුලක්. ගැලපෙන තැන්වල ජලාශ හදන්ඩ ඕනේ (බ)