රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක් අද (24) උදේ සිරිකොත ඉදිරිපිටට ගොස් විරෝධය පෑම මෙම සිද්ධියට මුල්විය.
එවැනි ගිවිසුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වත්මන් සෞඛ්‍ය ඇමැති කළ ප්‍රකාශයක් මෙම සිද්ධියට මුල් විය.තමාගේත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අත්සන් හොරට යොදා තැපැල් ඡන්ද දායක දිනයේදී බොරු ප්‍රකාශයක් කළැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිකොත අනාත වෙලා වගේ (නදී)
විමල් කරන්නේ තියෙන ඡන්දත් නැති කරන වැඩ. (නදී)
ඕවට උත්තර අට වෙනිදා වෙනකල් රටක් මඟබලන් ඉන්නේ. එවයේ සෙවනැලි දකින අය ඔය කුලප්පු වෙන්නේ. (නදී)
මෙයාටත් යන එනමන් නැති එකේ මොනවා හරි ලකුණු දාගන්න කරන්න එපැයි. (නදී)
ඇයි මෙච්චර බය (නදී)
අපි දැක්කනේ ටී.වී එකේ ඇත්ත කතන්දරේ. කවුද මුලින්ම කුරුඳු පොලු උස්සගෙන අාවේ කියලා. (නදී)
සෙවනැලි කෙසේ වෙතත්, කලින් ඉල්ලපු මහත්තයට වගේ මෙයාටත් යන එනමන් නැතිවෙනවා පව්. (නදී)
මට මතක නෑ අංක 2, බොරු අත්සන් (නදී)
අජිත්, ඔය ගහන ගිවිසුම් බලයේ සිටින අයත් පෙන්නනවද ? (නදී)
හරි ඒක හොර ගිවිසුම නම් කෝ හරි එක. රටට පෙන්නන්න බය නැත්නම් (නදී)
මේ පාරත් ඇනගත්තා. මොනවද මේ 2.50 වැඩ (නදී)
මේ විමල් රටට මෙච්චර ආදරයිද? (අ)
අටවත් පාස් නැති අය මහින්ද මහත්තයාගේ තියෙන ඡන්ද ටිකත් විනාශ කරනවා (අ)
ගහපු කට්ටියත් දැක්ක ගුටිකාපු කට්ටියත් දැක්ක..තමන්ගේම කට්ටියට දාගෙන නෙලපු සිරිකොතෙන් අනෙක් අයට ලැබෙන දේ ගැන මොන කතාද?ඒ වුනාට ඇහුවොත් කියන්නේ රටේ ප්‍රජාතන්තරේ නැහැ යහ පාලනේ නැහැ මුලික නිදහස නැහැ කියල..බලේට ආපු දවසක බලන්න පුළුවන් කට්ටියගේ ප්‍රජතන්තරවාදේ රඟ. (අ)
මේකේ අදහස් දාපු සමහරු අහනවා කෝ එහෙනම් ඇත්ත එක කියලා. අනේ එහෙමත් මෝඩයෝ. එහෙම ගිවිසුමක් නැති හින්දනේ මේක බොරුවක් කියන්නේ (නදී)
2001 දී අලි කොටි ගිවිසුමක් තියෙනවා කියලා කීවා වගේ එකක්ද ? දන්නේ නැති නිසා අහන්නේ ? (නදී)
ඒ කියන්නේ බන්දුල පඩිතුමත් දන්නවා විපක්ෂය බලයට එනවා කියලා. මගේ නම් පුද්ගලික අදහස, විපක්ෂය බලයට පැමිණියාට පසු ඇරියස් එක්කත් එක්ක නීතියානුකුලව [නීතිය මගින්] රිටර්න් එක දෙන්න ඕනේ. (නදී)
මට කියන්න තියෙන්නේ මේකයි, ආණ්ඩු පක්ෂේ නායකයට හැර වෙනත් කාටවත් මේ රටේ ඡන්දෙ ඉල්ලන්න අයිතියක් නැහැ. අනිත් හැමෝම විදේශ බලවේගවල නියෝජිතයෝ, කොටි සම්බන්දකම් තිබෙන අය. රට කොටින්ට දෙන අය. ආණ්ඩුවට පක්ෂව ඊයේ වෙනකම් ඉඳල අද වෙනස් උනොත් එයත් විනාඩි කිහිපයකින් දේශද්‍රෝහියෙක් වෙනවා. විදේශ බලවේගවල කුමන්ත්‍රණයට අහුවෙච්ච කෙනෙක් වෙනවා. මේවා රටේ ජනතාව තවත් පිළිගනීද? (නදී)
විමල් කව්ද කියලා අපි දන්නවා (බ)
සිහින කියන කෙනා බන්දුල පෙරේරාගේ අවතාරයක් බව පේනවා. ඔය ගමන බොහොම කෙටියි සිහින. තමන් වපුරන විදියට නෙලා ගන්න එක කවදා හරි ස්වභාව ධර්මයෙන් හරි තීරණය වේවි. කලින් ඉල්ලපු මහත්තයාට කරපු දේ දැනුත් කරන්න වලි කන එක නම් දැන් හැමෝටම තේරෙනවා. (නදී)
ගිවිසුම බොරු නම් ඇත්ත ගිවිසුම රටට හෙළි කරන්නකෝ. එතකොට ප්‍රශ්නය ඉවරනේ. (හේ)
සිරිකොතත් මක්කම වගේ තැනක් වෙලාද? (බ)
ඕව නපුංසකයන්ගේ වැඩ (බ)
මේ දේශපාලනය වහාම වෙනස් විය යුතුයි. බොරුවෙන් තොර යහපත් සමාජයකට සහ යහ පාලනයක් අවැසියි (නදී)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද??? නැතිනම් ඇමෙරිකන් කුමන්ත්‍රණයක්ද? එහෙමත් නැතිනම් බටහිර කුමන්ත්‍රණයක් ද (අ)