රජයට සම්බන්ධ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අතර පිටකෝට්ටේ සිරිකොත මුලස්ථානය අසල ගල් මුල් ප්‍රහාරයක් හුවමාරු වෙතියි සිද්ධියේ ඇසින් දුටුවෝ කියති.
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ පිරිසක් සිරිකොත දෙසට ගල් මුල් ගසන බවත් සිරිකොත දෙසින් එම පිරිසට ප්‍රහාර එල්ල කරන බව ඔවුහු පවසති.
පොලිසියද එහි සිටින නමුත් ප්‍රහාරය මැඩ පැවැත්වීමට නොහැකි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් වංශයේ වෙන්න බැහැ උෟරූ වංශයේ කෙනෙක්ගේ වැඩක් (නදී)
මේව තමයි බළල්ලු ලව්වා කොස් ඇට බාවනව කියන්නේ (නදී)
දැන් මේ රට යන්නේ එක එක වංශලාට ඕන විදියටද ? කොටින්ගෙන් මුදා ගත්ත කිව්වට තවම රට මුදා නොගත් ප්‍රදේශයක් වගේනේ. (නදී)
මොහු මැරයන් සමග කරන නාඩගම් වලට පොලිසිය මැදහත්වන්නේ නැහැ. මීට පෙරත් මෙවැනි දේ සිදු විය. (නදී)
දැන් ඉතින් ඉතිරි වෙලා තියෙන්නේ අට පාස් නුගත්තු ලවා උද්ගෝෂණ කරවන එක තමයි. (නදී)
සිරිකොත රැලි අට වෙනිදා වෙනකම් පමණි. ඉන්පසු එය නැවතත් පාලුවට යනු ඇත. (නදී)
අනේ දෙවියනේ! (නි)
පොලිසියට ඕවා මැඩපවත්වන්න බැරිද? (නි)
එයාලා ගිය උඩ? (නි)
මේ අර පයිතගරස් මහත්තයනේ (නදී)
පොලිස් පරීක්ෂණ පැවැත්වෙන කරුණක් සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් නීතිය අතට ගෙන එළිපිට දක්වන විරෝධතාවයේ අරමුණ ජනාධිපතිවරණයේ ඉතිරිව පවතින දින කිහිපය තුලදී සන්ධානය ගොඩ වඩා ගැනීම සදහා ජනතාව ගොනාට ඇන්දවිමකි. පහත් නිර්ලජ්ජි හා පිළිකුල් සහගත ප්‍රයත්නයක්. ජනතාව ජනවාරි 09 දින හා ඉදිරි මැතිවරණයකදී මේ ඇමැතිවරුන්ටද නිසි පාඩම් උගන්නාවි. සත්‍ය ඉස්මතුවීම වැළක්විය නොහැක.(නදී)
සිහින, එහෙමද හිතාගෙන ඉන්නේ ? ඒකෙ අනිත් පැත්ත තමයි අට වෙනිදට සිදු වෙන්නේ. (නදී)
ඔහොම ගියානම් අරලිය ගහ මන්දිරයට ගල් වදින එකත් නවත්වන්න බැරිවේවි.... (නදී)
වීරවංශට ඕවට ප්‍රතිපහාර එන දවස වැඩි අෑතක නැහැ (නදී)
මේ අයට වෙන්නේ කවදා හරි වඳුරට වෙච්ච දේ තමයි ! (අ)
පොලිසිය දන්නේ විශ්ව විද්‍යාල ළමයින්ට ගහන්න විතරද? (නදී)
ආණ්ඩුවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය. මේවම ඇති පරදින්න (නදී)
විමල් අදත් එදත් කළේ ඔය වගේ මෝඩ අමන වැඩ. (නදී)
ජනාධිපතිතුමාගේ චන්ද ටික නැතිකරන, ආණ්ඩුව ඇතුලේ ඉදගෙන පොදු අපේක්ෂකයාට උදව් කරන අය වෙන්න ඇති ඔය (නදී)
මාසෙකට ගෙවල් දෙකේ විදුලි බිල් දෙකේ මුදල රුපියල් ලක්ෂ 2.65 ක්. එ්ක ගෙවන්නෙත් අපි කන පාන් කාලෙන් පරිප්පු ටිකෙන් ගහන බදු මුදලින්. ඉතින් මෛත්‍රී පාලනයක් අාවට පස්සේ බොරු දේශප්‍රේමියට වෙන්නේ මහා ගෙදර යකඩ කූරු ගණන් කර කර ඉන්න. ඒ නිසයි ඔවැනි නිවට දෙකයි පනහේ වැඩ කරන්නේ. (නදී)
ලංකාවේ පොලිසිය විමල්ගේ සහ අරයගේ (නදී)
පොලිසියට පුළුවන් අහිංසක මිනිස්සුන්ට ගහන්න විතරයි (නදී)
විමල් දඟලන්නේ තව සති දෙකයි. ඉන් පස්සේ විමල්ගේ නමත් ඉතිහාසයෙන් අතු ගෑවිලා යනවා. (නදී)
අපේ දරුවන්ට අධිරාජ්‍යවාදය කියා කියා විමල්ගේ දරුවන් යන්නේ සුද්දන්ගේ රට වලට. (නදී)
කලබල නොවන්න. 9 දා ඇමතිතුමා ලවා ඕක හදාගන්න පුළුවන් (නදී)
මෙයාගේ ලයිට් බිල ගෙවන්නෙත් අපි. උපවාස කර කර දෙහි විස්කෝතු කනවා. අදිරාජ්‍යවාදයට විරුද්දව උපවාස කරලා ඇමෙරිකාවේ ඩිස්නිලන්තේ යනවා. ගෝලයෝ වතුර බිබී ගල් ගහනවා. (නදී)
පොලිසිය පඩි ගන්නේ දැන් කොහෙන්ද ? පෞද්ගලික බුදලයකින්ද ? (නදී)
සාමකාමී නිදහස් මැතිවරණයක් කියල ආණ්ඩුව හැමවෙලේම කයිවාරු ගහනවා. නමුත් මේ කරන නින්දිත පහත් වැඩ අපි පිළිකුලෙන් හෙළ දකිමු. (නදී)
මෙහෙම නීති විරෝදී වැඩ පොලිසිය ඉදිරි පිටදීම සිදු වෙනකොට අපේ රටේ කොහේද සාදාරන පොලිසියක්. අපි එකතුවෙලා වෙනස් කරන්න ඕන මේ ක්‍රමය නේද ? (නදී)
ස්වභාව ධර්මයෙන් හෝ මේ අයට දඩුවම් දේවි (නදී)
ඇත්තටම කනගාටුයි. විමල් වගේ දේශප්‍රේමියෙකුගේ ක්‍රියා කලාපය දැක්කම. මහින්ද මහත්තයව කෑවේ මේ වගේ අය තමයි (නදී)
ඔක්කෝටම විමල් මහතාව අල්ලන්න. ඇත්ත කියන නිසා (නදී)
බන්දුල පෙරේරා ළමයටත් අරක්කු බගෙයි බත් පැකට් එකයි හම්බ වෙලා වගෙයි ! (අ)
කොහොමද හරියටම කියන්නේ විමල්ගේ මිනිස්සු කියා (නදී)
පොලිසිය හොඳයි පොඩි ළමයි බලා ගන්න (නදී)
අනුන්ගේ පක්ෂ කාර්යාලයට ගල් ගහන්ට අපිට අයිතියක් තියෙනවද ? (නදී)
ඉන් ඉක්බිති වඳුරන් ගෙන් බණ ඇසු ඔවුහු ජේතවනාරාමයට ගල් ගැසූහ. (නදී)
අන්තිමට කරන්න තියෙන හැම කැත වැඩේම කරනව වගෙ..(බ)
ජනවාරි 09 වෙනකොට ඔය ගල්ගහන්ඩ ගිය අයට ගල් රූප වගේ තමයි ඉන්ඩ වෙන්නෙ. (බ)
මාටින් මහත්තයෝ..ඕව ඩුප්ලිකේට්..රැවටෙන්න එපා..තමන්ගේ මිනිස්සුන්ට සිරි කොත සලකපු හැටි සජීවීව දැක්ක අපිට නම් තේරෙනවා මෙතන වුනු දේ හරියටම..මොනවා වුනත් මෙයාලත් වැරදියි ..ඔය ගිවිසුම් ක්‍රියාත්මක වෙන්න නම් මුලින් එයාල බලයට එන්න එපැයි..කවදාවත් එන්නේ නැති බව හොදටම දැන දැන මොකට ඕක අස්සේ ගිහින් ගුටි කෑවද? (අ)
සමරේ , ඔය අහන්නේ ලංකාවේ පොලිසිය ගැනද ?
මෙයාගේ පුරුද්ද ඕකම තමා (අ)
තමන්ගේම මිනිස්සුන්ට සිරිකොත සලකපු අකාරය දැක්ක අපිට මේ මිනිස්සුන්ට කට්ටිය කොහොම සලකන්න ඇත්ද කියල හිතා ගන්න පුළුවන්..විරෝධතා උද්ගෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නම් සිරිකොත ඉස්සරහ උද්ඝෝෂණය කරන්න බැරිද? කට්ටියට බලය ලැබුනොත් වෙන දේ ගැන පුංචි උදාහරණයකින් කට්ටියට මතක් කරදීම පමණයි මේ (අ)
විමල් වීරවංසට වෙන වැඩ නැද්ද. බොරුවට මිනිසුන්ව රවට්ටලා උන්ව උසි ගන්නවා. කිසිම ප්‍රතිපතියක් නැතත් ලෝකෙට ප්‍රතිපති පෙන්න ඔයාව වගේ අය මොකටද මේ රටට. (අ)
මෙයත් ආචාර්ය උපාධියකට සැරසෙනවා වගේ. (අ)
කොහොමත් මෙයාල ගල් ගහනවා තමයි. (අ)
අයියෝ.. නොදියුණු ගොත්‍රික පිරිසක් වගේනේ .. ගල් මුල් අරගෙන පහරදෙන්න ගිහිල්ලලු. විමල් ගෝත්‍රික නායකයෙක්ද? (බ)
පොලිසිය ඉහළින් එන උපදෙස් අනුව කටයුතු කරනවද? (බ)
ජය පැරදුම එකසේ දරාගත යුතුයි.(හේ)
ඡන්ද වැඩි කරන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.(හේ)
දින දෙකකට කලින් සරසවි සිසුන්ට ප්‍රහාරයක් එල්ල කළ කැරලි මර්දන පොලිසිය මේවාට විරුද්ධව ක්‍රියාත්මක වන්නේ නැත්තේ මොකද? සිසුන්ට විරුද්දව එල්ල කළ ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාර මෙවැනි බියගුලු ක්‍රියාවකට විරුද්දව භාවිත නොකළේ මොකද? (හේ)
විමල් වීරවංසට කොහෙන්ද පිරිස්. කාගෙන් හරි ණයට ඉල්ල ගත්ත පිරිසක් වෙන්නැති. (බ)
පරාජයේ වියරුව (බ)
සමන්ජය මහත්තයෝ ඕක රැල්ලක් විතරයි. අර කලින් අපේක්ෂකතුමත් සෝඩා බෝතලය වගේ වුනා මතක නැද්ද? අට වෙනිදට හමු වෙමු මෙතනදීම. (නදී)
වීරවංංශගේ අය නම ගහගෙන ද ආවේ. මේවා චන්ද වැඩි කරගන්න උපක්‍රම. (නදී)
ඒ ජා ප යේ කට්ටිය ගිහින් විමල් මහත්තයාගේ ඔපීස් එක වටේ ...... දැම්මොත් එයාගේ කට්ටිය ගිලිලා මැරෙන්නේ. (නදී)
මෙයා මොන වංශයේ කෙනෙක්ද කියා කව්රුත් දන්නවා. එ්ක නිසා වැඩිය කලබල වෙන්න ඕන නෑ. (නදී)
මේවා බලනකොට අපිට ලංකාව ගැන පුදුම බයක්, කලකිරීමක් ඇතිවෙන්නේ. (නදී)
බන්දුල පෙරේරාත් පැති මාරුවක් කරලා වගෙයි. (නදී)
ඡන්ද ගොඩ වැඩිකිරීමට ගත් තවත් එක් උත්සාහයක් බව හොදටම පැහැදිලියි. මේ වගේ දේවල් ඉදිරි සති දෙක තුලත් දැක ගත හැකියි. (නදී)
ලක්ෂ එකසිය විස්සක් 3% පොලියට දීපු කෙනාට ඕවත් වැඩද ?(නදී)
මේ ලොක්කෝ හෙට අනිද්දාට කනවා කෑමක් ආයේ ජීවිතේට කට අරින්න බැරිවෙන්න. ඕක දේශපාලනයක් නොවෙයි. ද්වේෂ පාලනයක්. (අ)
සිරිකොතත කරන ලද ප්‍රහාරය කෙලින්ම විමල් ගේ දෙශිහිතැශි ජාතික ව්‍යාපාරය, නැහැ, නැහැ දේශයට කොඩිවින ජාතික ව්‍යාපාරය සහා එහි ජාත්‍යන්තර සංවිධාන සහා විශේෂයෙන් පැරිස් ශාඛාව මේ ජත්‍යතර කුමන්ත්‍රණයට, මේ විදේශ ඩොලර් වලටමවු බිම පාවාදෙන වැඩසටහනට වගකියන්න ඕනේ. (අ)
විමලේට ගල් ගහන්න විරතයි පුළුවන්
මෙයාට ට කිසි ලැජ්ජාවක් නැ. (අ)
පොලිසිය කැම්පස් කොල්ලොන්ට විතරද තඩි බාන්න දන්නේ (අ)
විජේවීර මහත්තය ඉන්න කාලෙ ජේවීපී එකෙන් කෙනෙක් අයින් වෙලා ගියාට විනයක් ඇතිව ජීවත් වෙන්නට පුරුදුවුනා. දැන් බලන්නකො මේ විමල් වීරවංස කරන දේවල්. ඒ කාලෙ ජේවීපී එකෙන් ගියපු මිනිස්සු ඔය විදියට සිංහල ජාතිවාදීන් විදියට කඩාකප්පල්කාරී වැඩකළේ නැහැ (බ)
මේ ක්‍රියාවලින් වෙන්නේ ලැබෙන ඡන්දත් අඩුවෙන එක විතරයි.(හේ)
කමක් නෑ. යුද්දේ ඉවර කරානේ. (අ)