පොලිසිය සමග ගොස් පන්නිපිටියේ මුද්‍රණාලයක් වැටලූ මැතිවරණ කොමසාරිස්ගේ නිලධරයෝ එජාපයට එරෙහිව ගැසූ මඩ පෝස්ටර තොගයක් සමග මුද්‍රණාලය හිමිකරුද සේවකයෝ කිහිප දෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබුහ.
සජිත් ප්‍රේමදාස මහතා සහ නවීන් දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් මෙම පෝස්ටර් මුද්‍රණය කර තිබිණි.
මුද්‍රණාලයට සීල් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ එකක් වෙන්න ඇති අනිවාර්යෙන්ම. (නදී)
මඩ ගහන්නේ පරාජය තේරුණු නිසායි. ලාංකිකයෝ මෝඩ කියලා පාලකයෝ හිතනවා ඇති. (නදී)
නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්තුමාට අපගේ ප්‍රණාමය. (ස)
බන්දුල අත්තන ඇට කාලවත්ද ? (දිල්)
නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්තුමාට අපගේ ප්‍රණාමය ඒවගේම පොලිසියටත් ස්තුතියි (බ)
මම හිතුවේ ලේක් හවුස් කියල (බ)
අයිතිකාරයා ඔය මඩ පෝස්ටර් අච්චු ගැහැව්වේ කාගේ හරි ඕඩරයකට වෙන්න ඇති. ඕඩරය දුන්න කෙනාවත් අල්ලාගත්තානම් තමයි හොඳ (නදී)
අදහස් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න මේ දවස් වල ඔක්කොම බැර කරන්නේ ආණ්ඩුවේ ගිණුමට. එජාප ය තුල සජිත් මහතාට විරුද්ධ අයත් ඉන්නවා. නායකත්ව පොරය නැතිවෙලා නැහැ, යටපත් වුනා පමණයි. (නදී)
සිරිකොතින් මෙහෙම පොතක් ප්‍රසිද්ධියේ ගහන්නේ නැහැ කියල කවුද අප්පා නොදන්නේ. මෙහෙම දෙයක් කරන්න රජයට අවශ්‍යතාවයකුත් ඇති කියල හිතන්න බැහැ. මේක ඇතුලේ ගේමක් තියෙනවා. පොත ගහන්න දීපු එකාව අල්ල ගන්න බැරිවෙන්න විදියක් නැහැනේ. (නදී)
අපොයි ඔව් බන්දුල, තිස්සට කියන්නේ නැතිව මොනවත් අච්චු ගැහෙන්නේ නැහැනේ. මොකටද මගේ කට (නදී)
බන්දුල දැන් සිරිකොත අස්සේ රිංගා ගෙනද ඉන්නේ. ? එතන වෙන නොවෙන ඒවා ඔච්චර හොඳට දන්නේ. (නදී)
සන්ධානයේ බොහොමයක් ප්‍රචාර වැඩ ඡන්ද දායකයා ගොනාට අන්දන්න බලාගෙන කරන ඒවා කියලා මට හිතෙන්නේ. (බ)
ඉතාම හොඳ පුවතක්. උදෙන්ම දැනගැනීමට ලැබුනා. මේ සියලු නිලධාරීන්ට අපි අනේකවාරයක් ස්තුතියි (නදී)
ප්‍රෙස් එකේ සේවකයෝ අහිංසකයි. අයිතිකාරයා ප්‍රෙස් එක් ඇතුලටම දාලා වහල තියන්න ඕනේ (නදී)