කොස්ගොඩ පැවති බලපිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ රැස්වීමකට කඩා වැදුණු කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් රුහුණු ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් අරුණ ද සොයිසා මහතාට පහරදී ශබ්ද විකාශන යන්ත්‍ර අත් අඩංගුවට ගෙන ඇතැයි කියති.
පහර කෑමට ලක්වූ ලේකම්වරයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සේරම ඇත්ත ද ? (නදී)
වඳුරඹ ඕ අයි සි වගේ කොන්ද පණ ඇති නිලධාරියෝ හැමතැනම නැහැනේ? (නදී)
පොලිස් කාරයෝ සබේට පැනලා වෙච්ච දේට මොනවා කරන්නද? (නදී)
අපේ ප්‍රකාශක කියයි රාජකාරියට බාදා කල නිසා, උපරිම බලය යෙදවීමට සිදු වුනා කියලා. (නදී)
බලපිටියේ පොලිසිය පොදු පෙරමුණේද? (බ)
උපරිම බලය නෙමේ. අවම බලය. (අ)
පොලිසිය ලැජ්ජා විය යුතුයි (අ)
අරුණ ජේවීපී කරපු කාලෙත් පොලිසියෙන් ගුටි කන්න වුනා.හිරේ හිටිය,ආයෙත් ඒ කාලේ වගේම කාලයක් උදාවෙලාද?(අ)
පොලිසිය මෙහෙම හැසිරෙන කොට අපේ රටට විරුද්ධව මානව හිමිකම් පරීක්ෂණ එන එක පුදුමයක්ද? මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙවේ , අපේ මිනිස්සු විසින් විහින් දමාගන්න ලෙඩ (අ)
මට නම් පෙන්නේ අපේ මාද්‍ය ප්‍රකාශක තුමයි, පොලෝසියේ මහත්තුරු ටිකයි එකතුවෙලා අදිරජ්‍යවාදී, ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට සහයෝගය දෙනවා. නැත්නම් මේ වගේ අපකීර්තියට පත්වෙන වැඩක් මේ වෙලාවේ කරයිද (නදී)
දැන් මේ රටේ මිනිස්සුන්ට රැස්වීමේ මුලික අයිතිවාසිකම නැද්ද එතකොට ? මට පේන්නේ මේක ගෝත්‍රික රටක් බවට පත් වෙමින් පවතිනවා. (නදී)
මේක තමයි සුබ අනාගතය (නදී)
පොලිසිය මොනවා කරත් කමක් නැහැ. මහින්දානන්ද තුමා මේ ලඟදි රැස්වීමක කියල තිබුණා පොලිසියත් අපේ, හමුදාවත් අපේ, රජයත් අපේ, ඒ නිසා මේ ඡන්දෙ දිනනවා කියලා. මට දුක පොලිස් කාරයෝ මෙවැනි ජරා වැඩ කරන්නේ අතේ ධර්මචක්‍රයත් නිල ඇඳුමේ ගහගෙන නිසා. (නදී)
කාගේ හෝ අවශ්‍යතාවයක් නැතිව පොලීසිය මෙවැනි වැඩ කරනවාද? කාගේ අවශ්‍යතාය ද මේ. (නදී)
අපේ පොලිසිය හරිම දක්ෂයි. එ්ත් හරිම අසරණයි. (නදී)
පොලිසිය හරියට කටු කන බල්ලන්ගේ තත්වෙට පත් වෙලා නේද ? (නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතරම එකිනෙකට පරස්පර විරෝධී සහ රජය ආරක්ෂාවන ප්‍රකාශ කිරීමට යෙදවූ පාක්ෂිකයෙක් , ඔහුගෙන් ලැබෙන ප්‍රකාශ ගැන කිසි විශ්වාසයක් නැහැ (බ)
හසන්ත මහත්තයෝ, අාස්චර්ය කියන්නේ ඕක තමා (නදී)