මීගමුවේ සිට දෙවුන්දරට පැමිණ මුහුදු මඟින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යන්නට ආ බව කියන 14 දෙනකු වෑන් රියක් සමඟ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් එක් අයකු තැරුව්කරුට රුපියල් හාර ලක්ෂයක් ගෙවා ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සල්ලි, සල්ලිත් නැහැ ඔස්ට්‍රේලියාවත් නැහැ. (නදී)
මේ විදියට පැනල යන්නේ ලංකාවේ ජොබ් නැති නිසා ලංකාවේ යන විදියට 8 වැනිදයින් පස්සේ ඉවරයි (බ)
තරිඳු ගනේගොඩ කියන විදියට 8 වෙනිදායින් පස්සේ අපේ රටේ ජොබ් වලට පිටරට වලින් මිනිස්සු ගේනවා. තියන එකත් නැතිවෙන එක ගැනයි දුක. එකතුවෙන සේරම එකතු වෙන්නේ මොනව හරි බලාගෙන පනින උන්ට දෙන්න වෙනම ලංකාවක් හදන්න වෙනවා මොන පැත්ත දිනුවත්. (නදී)