මාතර කොළඹ බසයකදී යාබද අසුනේ සිටි තරුණියකට (25) පෙනෙන සේ තම ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ශන ප්‍රදර්ශනය කළ හමුදා බුද්ධි අංශ සෙබළෙක් (40) පයාගල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබීය.
පයාගල පොලීසිය අසලදී බසය නවත්වන සේ රියදුරාට කී තරුණිය සිය පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලේ දඬුවමක් දෙන්න ඕනා. (නදී)
පට්ටයි ආඩම්බරයි තේරුමක් ඇතුව (නදී)
මන්ද බුද්ධික අංශයේ කෙනෙක් වෙන්න ඇති (නදී)
දඩුවම් කරන්න ඕනේ අායිම නොකරන්න (නදී)
අද කාලේ 8 වසරේ ගැහැනු ළමයෙක් ගාවත් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් ෆෝන් තියෙනවා. ඉතින් මේ ළමය දකින්න ඇත්තේ කලින් බලපු වීඩියෝ එකක් වෙන්න ඇති (නදී)