දිවුලපිටිය ලංගම ඩිපෝ සේවකයකු අද (24) තම තැපැල් ඡන්දය ප්‍රකාශ කරන්නට ඩිපෝ ඡන්ද මධ්‍යස්ථානයට යන විට තමන්ගේ ඡන්දය වෙනත් අයකු විසින් ප්‍රකාශ කර තිබිණැයි ඩිපෝ සේවකයා දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් කැර ඇත.
තමා අද උදේ ඡන්ද මධ්‍යස්ථානයට එනවිට එහි සිටි පිරිසක් ආපසු හැරී යන ලෙස කියා තමාට තර්ජනය කැර බිය ගැන් වු බවත් මැතිවරණ නිරීක්ෂකයකුට ඒ බව පැමිණිලි කැර ඡන්ද මධ්‍යස්ථානයට යන විට තම ඡන්දය ප්‍රකාශ කැර තිබු බවත් පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනන්‍යතාවය බලල නේද ඡන්දය පාවිච්චි කරන්නේ? ඩිපෝ අධිකාරීවරයා වගකිව යුතුයි නේද ? (නදී)
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව (නදී)
එක ඡන්දෙන් මොනවා කරන්නද.? රුපියලක් අරගන කඩේ යනවා වගේනේ (නදී)
මේ පාර මහින්ද මහත්තයා දිනනවා. දන්නවද කොහොමද කියලා ? (නදී)
ඉස්සරහට තව තව සෙල්ලම් බලාගන්න පුළුවන්. ස්වාධීන මැතිවරණ කොමිසමක් නැති එක තමයි මේකට මුල. (නදී)