තම ජීවිතයටත්, දේශපාලන ජීවිතයටත් තර්ජන එල්ලවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා ලෙසද ඉල්ලමින් හිටපු අමාත්‍ය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති රිෂාඩ් බද්යුදීන් මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇත.
තම ජීවිතයටත්, දේශපාලන ජීවිතයටත් තර්ජන එල්ලවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා ලෙසද ඉල්ලමින් හිටපු අමාත්‍ය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති රිෂාඩ් බද්යුදීන් මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන්න බලන්ටකෝ ඒකෙත් හැටි. ජනාධිපතිතුමාගේ සෙවනේ ඉන්නකන් ඔය මොකුත්ම තිබුණේ නැහැ. හැම දේකින්ම ආරක්ෂා උනා. මේවා කියන්නේ ආපහු එන්ට හිතිලද දන්නේ නැහැ. (නදී)
ඇල්ලේ කුඩා බණ්ඩා මහත්තයෝ දැන් තියෙන්නේ තම පුද්ගලික ආරක්ෂාවට වඩා, රට වැටී තිබෙන අගාදයෙන් ගොඩ ගැනීමේ කාර්ය භාරයයි. (නදී)
අන්ධයෝ වගේ කටයුතු කරන වෙලාවක් නෙවේ මේක. ඇස් ඉදිරියේ පෙනෙන යතාර්ථය තේරුම් ගන්න බැරි අැයි? අැයි මේ තර්ජන, මර්ධන, හා කුඩු , එතනෝල් , කැසිනෝ වලට එරෙහිව කිසිම පියවරක් ගන්නේ නැත්තේ? පිවිතුරු දේශපාලනයක් කවදා උදා වෙයිද? මේ තුලින් ඔවුන් මතම යැපෙන ආර්ථිකයක් නේද උදා වෙන්නේ? දැන් මේ අය මැතිවරණයන් වෙනුවෙන් වියදම් කරන සල්ලි නැවත ඔවුන් වෙත ලබා දෙන්න අවුරුදු කියක් අපිට බදු ගෙවන්න වෙනවාද? (නදී)
එත සාධාරනයි. බලාපොරොත්තු විය හැකි දෙයක්. (ස)
අනේ මහිම මහත්තයෝ..ඔයා වගේ අහසින් පාත් වුනු තොත්ත බබෙක් නෙමෙයි මම..මම එදා ඉඳල හැමපාලනයකම මැතිවරණ අත් විදලා තියෙනවා..ඡන්දෙ දාපු එකාගේ අත පය කපපු මැතිවරණ ඉඳන්..මම කිව්වේ ඒ දේනම් නෙමෙයි.මේ ඊයේ පෙරෙයිද රුපවාහිනි විවාද වලත් අධිකරණයට එල්ල කල බලපෑම් වලට විපක්ෂයේ කථිකයින් උදා හරණ විදියට ගත්තු මෙයා පැනපු ගමන් සුදු වුනු ලස්සන . මෙයා ගහපු හෝ ගස්සවපු ගල් පැනපු ගමන් පුජ කරවපු මල් බවට පත් වෙලා තියෙන අපුරුව.දුෂිතයි කියන රජයට පනින එකා ගෙන් වැඩක් නැහැ..ඒ වුනාට යහපාලනය සමග පිවිතුරු හෙටක් හදන්න පනින අය එහෙම වෙන්න බැහැනේ...ඔහොම යන් ඔහොම යන් 9 වෙනිදා වෙනකම්.. (ස)
මෙතුමා කෙසේද රටට වටිනා වස්තුවක් වෙන්නේ? දැන් මේ අය බයිලා ගහනවා මරන්න එනවා කියලා. මිනිසුන්ගේ අනුකම්පාව ගන්න මම නම් හිතන්නේ නැ කව්රුත් මෙතුමාට අනුකම්පා කරයි කියලා. රටේ ජාතිවාදී ප්‍රශ්නවලට මුල පුරපු කට්ටිය. (බ)
මට හිතෙන්නේ මෙම මහතාට මොනවත් නොකරාවි. අනිත් පනින් ඉන්න අය බය කරන්න කරන දෙයක් වෙන්න ඇති (නදී)
ඉතා සාධාරනයි. (නදී)
අනේ ගෞතම් මරණ භය ඇතිකරන එකද ඔයා සාදාරනීකරණය කරන්න හදන්නේ (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය මේකද? (නදී)
පරසතු මල් මාලාව පරවෙලා සක්‍රයා චුත වෙන්න වගේ හදන්නේ. (නදී)
ගෞතම් ඔයාගේ ඔලුව සුද්ද කරගන්න (නදී)
ගෞතම් මහත්තයෝ ,ඔහේ දන්නවද ඔහේගේ නමේ තේරුම මොකද්ද කියලා ?.ඔහේගේ නමටවත් හරියන කතාවක්ද ඔහේ මෙතන ලිව්වේ.කව්ද දන්නේ නැහැ ඔහේ වගේ කෙනෙකුට ඔවැනි වටිනා නමක් යෝජනා කරපු කෙනා.(අ)
අන්න අර එහාපැත්තෙන් ගෙනාපු පදවිය දීලා දාන්න. ජාතික ලයිස්ත්තුවෙන් තිස්ස ගියා කියල එහා පැත්තෙ ජාතික ලයිස්තුවෙන් එකක් ගේන්න ඕන ඔබ නෙවෙයි, මහා ජාතියේ කෙනෙක්. (අ)
ඉතාම හොඳයි. (අ)
මේවා වීරයෝ වෙන්න කියන කතා. මරණ තර්ජන එනවනම් මුලින්ම එන්න ඕනේ මෛත්‍ටනේ. (අ)
රටට වටිනා වස්තුවක්. අපි දිවිහිමියෙන් රැකගත යුතුය. (අ)
ඔහොම යන් ඔහොම යන් 9 වෙනිදා වෙනකම්..(අ)
දැන් නම් කවුරු කියන එකවත් විශ්වාස කරන්න බෑ. (අ)
කාගෙන්ද? බොදුබල හමුදා වෙන්ද ? (අ)
අනුකම්පාව ගන්න. පැන්න නම් ඉන්න ඔහොම. කවුද මරන්න ඉන්නේ. (අ)
එච්චරම රටට වටිනා කෙනෙක්ද මෙයා? (අ)
මට කියන්න තියෙන්නෙත් එච්චරයි ඔහොම යන් ඔහොම යන් 9 වෙනිදා වෙනකම්.(අ)
දිවිහිමියෙන් රැකගන්න ඕනේ. (නදී)
ආපු එක හොඳයි. හැබැයි මේ අය එන්නේ හැමදාම වාසි පැත්තට (නදී)
අනේ අම්මෝ මෙයාව අපි දිවි හිමියෙන් රැක ගත යුතුයි (නදී)
8 වෙනිදට එයාට යන එන මන් නෑ (නදී)
ඔයාලට මොනවද වෙලා තියෙන්නේ. අපි හැමෝම රටේ මිනිස්සු (නදී)
කවුරුවත් මරණ තර්ජනයක් නොකරන එක තමයි සමහරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය. (නි)
බන්දුල පෙරේරා බලාගෙන ඉන්නේ 9 වෙනිදාට අලුත් රාජ්‍යයක පදවි ප්‍රාප්තිය එනකන් වෙන්න ඇති. ප්‍රතිවාදීන්ට තර්ජන ගර්ජන දාල, මැරකම් පෙන්නලා, බලය අපහරණය කරලා, මැතිවරණ නීති කඩලා ලබා ගන්න සක්විති රජකමේ හැටි අපිත් බලමුකෝ. (නදී)
බන්දුල හිතන්නේ මෙතන ලියන හැමෝම තොත්ත බබ්බු කියලා. ඔය බක පණ්ඩිතකම පෙන්වන්නකෝ පුළුවන් නම් රුපවාහිනි විවාදයකට ගිහින්. (නදී)
මාරයට මරණ තර්ජන කරන්නේ කව්ද? (නදී)