සිරිකොත ප්‍රහාරයෙන් අඩු ගණනේ 11 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි සිරිකොත ආරංචි කියයි.
තුවාලකරුවන් අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පිරිසක්ද වෙතියි දැනගන්නට ඇත.
සිරිකොතට පිවිසෙන සියලුම මාර්ග වසා පොලිස් කැරලි මර්දන බළඇණිද කැඳැවු බව පොලිසිය කියයි.
සියලුම වාහන කිඹුලාවලට හැරවු බවද පොලීසිය සඳහන් කරයි.
සිරිකොත මන්දිරය ඉදිරිපස ඉදි කැර තිබු බුදු පිළිමයට හානි කර ඇතැයද සිරිකොත ආරංචි කියයි.
විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම සිරිකොතින් ඈතට ගොස් සිටින බවත් සිරිකොතට එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා එජාප පාක්ෂිකයින් පිරිසක් සිරිකොත ඉදිරිපස සිටින බව සිරිකොත පවසයි.
රාජ්‍ය සංස්ථාවක ප්‍රධානියකු බව කියන පුද්ගලයකුද සිරිකොත අසල සිටි බව සිරිකොත කියයි.
වීඩියෝ සනත් ඩෙස්මන්
ඡායාරූප ඉෂාන් සංජීව
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
ප්‍රහාරයෙන් පසු සිරිකොතට පැමිණි පිරිසක් පොලිස් ආරක්ෂාව සහිතව ආරක්ෂක ස්ථානයකට
සිරිකොතට පැමිණසිටි භික්ෂුන් වහන්සේලා
ඡායාරූප මුදිතා දයානන්ද

































































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ආරක්ෂාව ඇතිවම මැරයෝ ටික සිරිකොතට පහරදෙන විදිය අපුරුවට මේ පෙන්නේ, මැතිවරණ කොමසාරිස්තුමනි තාම නිදිද ? (නදී)
මෙවැනි සිදුවීම් නිසා මෛත්‍රීගේ ජය නියතයි! (නි)
වතුර රත්වෙනතුරු විතරයි කකුළුවා දඟලන්නේ (නි)
අයි දෙවියනේ අපේ අමා මහ බුදු සමිදුගේ පිළිරුවට මෙසේ නිගරු කරන්නේ. (නදී)