දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තව දුරටත් 26 වන දින තෙක් පවතින අතර ඉන් පසු අඩු වී යනු ඇතෙයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නමුත් සුළං වේගය ක්‍රමයෙන් වැඩි වී තව දුරටත් පවතිනු ඇත.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ ඇත.

විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය :25/12/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

27

22

95

90

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

27

23

95

90

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

28

22

95

85

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

ගාල්ල

28

22

95

90

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

28

24

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

24

20

95

85

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

නුවරඑළිය

17

12

95

85

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

රත්නපුරය

28

22

95

85

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

27

22

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

28

23

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

පස්වරු 2.10

වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවයේ බලපෑම නිසා බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතින අතර විශේෂයෙන් උතුරුමැද, නැගෙනහිර,  මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)  අපේක්ෂා කෙරේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා 2014 දෙසැම්බර්  මස 24 වන දින  දහවල්  02.00 නිකුත් කරන ලදී.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)

මධ්‍යන 12.15

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තව දුරටත් 26 වන දින තෙක් පවතින අතර ඉන් පසු අඩු වී යනු ඇතෙයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ ඇත.

විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

දහවල් 12.ට

දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස් වල පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින තුන තුලත් පවතින අතර 26 වන දිනෙන් පසුව අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි. නමුත් සුළං වේගය ක්‍රමයෙන් වැඩි වී තව දුරටත් පවතිනු ඇත.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ ඇත.

විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).