විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පස් දෙනකු විපක්ෂයට යෑමත් සමඟ එහි සංයුතිය සන්ධානයට නවයක් හා විපක්ෂයට 13ක් ලෙස වෙනස් විය.

ඒ අනුව වැඩි බලය විපක්ෂයට හිමිව ඇත.