එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කැර ඇත.
නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ටී එම් වී පී පක්ෂයේ බව කියන පිරිසක් එම කාර්යාලයට පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
ඡායාරූප ඒ එෆ් පී අනුග්‍රහයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් වලට පිළිතුරු දෙන්නේ 8 වැනිදායින් පස්සේ (අ)
අනේ අපොයි මෙහෙමත් සංවේදී නායකයෝ (දිල්)
පරාජයේ වියරුව මනාවට ඔප්පු කරලා . (අ)
ඔන්න කොටි හවුල (අ)
ඉස්සරහට තව හොඳ හොඳ වැඩ තියේවි (නි)
කාර්යාලයේ හැටියෙන්ම පේනවා ලැබෙන ප්‍රචාරය කොතරම් ලාබ දායිද කියලා. අනේ අපි නොදන්නා ලයිව්. (නදී)
මෙහෙම තමයි යහ පාලනය ගෙන යන්‍නෙ (නදී)
එහෙනම් වැඩේ සෑහෙන දුරදිග ගිහිල්ලා? (නි)
කොටි හවුල ඉන්නේ කවුරු එක්කද කියලා මට නිකමට වගේ අදහසක් හිතෙනවා (නි)
අනේ! ගහනකම් බලාහිටියේ ඇයි? (නි)
ඔන්න ප්‍රහාරයක්! සමහරුන්ගේ දැනගැනීම පිණිසයි... (නි)
මේ සදාචාර විරෝධී මැතිවරණය ගැන මුළු ලෝකයම ඇහැ ගහගෙන ඉන්නේ. (ර)