ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එම්.උදය කුමාර් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.නාගරාජ් යන යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් අද (25) එක්සත් ජාතික පක්ෂයට එක්වූහ.
ආණ්ඩුව වතුකර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදුන් නිසාත්, මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති පිළිබඳ පැහැදීම නිසාත් මෙම තීරණය ගත් බව ඔවුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ. ජයවේවා! (නි)
9 වෙනිදාට පසේ ආයෙත් යයි (නි)
වළි කුකුළොත් දැන් ආඩම්බර පෙන්නනවා එහෙනම් ... (නි)
කුකුලෝ වලි දාපු කාලේ ඉවර වෙන්න යනවා වගේ (නදී)
ජයවේවා! (නි)
හබන් කුකුලොත් එනවා හනිකට අරහේ වල් ඌරෝ කැකැණ තලනවා (නදී)