සෞදි අරාබියේ රියාද් නගරය කේන්ද්‍රගත කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සැහැල්ලු පන්දු ක්‍රීඩා සමාජය සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (26 ) අල් කාසීම් පාරේ ඒබීටී ක්‍රීඩාංගනයේ පැවැත්වීමට යයි.පසුගිය සිකුරාදා අවසන් වටයට සුසුදුසුකම් ලබාගැනීම සදහා ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම් 24 ක් ඒබීටී ක්‍රීඩාංගනයේ තරග කළේය.තරගාවලිය සදහා අනුග්‍රහය ටෙලෙමනි අරාබ්නැෂනල් බැංකුව දරණ බව සංවිධායකයෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් එෆ්.සී.සී ක්‍රීඩා සමාජයට සහ අනිකුත් ක්‍රීඩා සමාජවලට. ඔබලාගේ එකමුතුකම අගය කොට සලකන්නෙමු. (නදී)
මගේ සුබ පැතුම් ඔබ සැමට. (ර)
මෙම තරඟාවලියේ භාෂා කිහිපයකින්ම විස්තර ප්‍රචාරය ගෙන එන්නේ ශේටිෆ් වන මම වර්තමානයේ සෞදි අරාබියේ රියාද්හි සේවයේ යෙදෙන ගමන්. දෙවන පින්තුරය පළකිරීම ගැන සතුටු වෙමි. (බ)