ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා රන්න නගරයේ පැවැති ජන හමුවකදී වංචා දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිට එරෙහි අල්ලස් චෝදනාව ගැන නිසි පරීක්ෂණයක් නොකළ බව කීවේය.
‘‘අල්ලස් හෝ වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිට එරෙහිව බරපතල චෝදනාවක් ඉදිරිපත් කළා. කාරයක් ගැන කියවුණා. අපේ රටේ නායකයන් ශිෂ්ට සම්පන්න නම් ඒ සභාපති තාවකාලිකව ඉවත් කර පරික්ෂණයක් කරන්න තිබුණා. එහෙම කළේ නෑ. එහි තේරුම අල්ලස දූෂණය නැති කිරීමට හැබෑ ඕනෑ කමක් නැති බවයි‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී පාලනය වැඩි ඈතක නොවේ. (නි)
1971 සිට ජනතාව වෙනුවෙන් කළ එක ප්‍රයෝජනවත් දෙයක් කියන්න පුලුවන්ද. (නි)
මම නම් කියන්නේ අල්ලස් වගේම මිට කලින් කරපු ගමේ සමුපකරේ ගමේ බැංකුව වගේම කටුනායක ගුවන් හමුදාවට ගහල අද වෙනකම් සොයා නොගත් අායුද මෙන්ම අරන්තලා හාමුදුරුවරු මරලදාපු කරුණලා පිල්ලෙයාන්ලා වගේම ජනතා විමුක්ති පුංචි ආණ්ඩුවේ පාතාල සෙට් එකත් අත්අඩංගුවට ගන්න ඕනා (නදී)
තුණ්ඩු කෑල්ලෙන් සමහරු ආණ්ඩු කරපු කාලේ ඔය මොන කොමිසමක්වත් අපි දැක්කේ නැහැ. (නි)
ඔයගොල්ලොත් හරි ප්‍රතිපත්තියක් හදාගෙන ඉදිරියට යන්නකෝ, හැමදාම අනිත් අයව විවේචනය කරකර ඉන්නේ නැතුව, (නදී)
හොරකම සැමදා කරන්න පුළුවන් දෙයක් නොවේ , තව සති 2 කින් හොරුන් මැරයන් කුඩ්ඩන් එතනෝල් කරුවන් සියල්ල අකුලාගෙන යනවා නියතය .(හේ)
මේ වෙස් මූහුණු සියල්ල 8 වෙනිදා ඒකාන්තයෙන්ම ගැළවෙනවා (නි)
අල්ලස් ගන්න හාල්මැස්සො විතරයිනේ අල්ලන්නෙ. තෝරු මෝරු නිදැල්ලේ.... (නි)
අල්ලස් කොමිසම පමණක් නොව මහජනතාවට දෙන ගැනීමට අවශ්‍ය සියලුම දේවල් වසන් කර , වෙනත් මුහුණක් පෙන්වමින් සිටින්නේ රජය , වෙස් මුහුණු ගැලවෙන කාලය වැඩි දුර නොවේ (බ)
මෙයාට ඉතින් වැඩක් තියෙන්නත් ඕනනේ. මේ රටේ බිහිවුන දුෂිතම ආණ්ඩුව මේකද මහත්තයෝ? (නදී)