බදුල්ල අංදෙණිය රබර්වත්ත ප්‍රදේශයේ නායයාමකින් හත් දෙනකු ආගිය අතක් නැතැයි වැසියෝ කියති.
සිරුරු දෙකක් සොයා ගෙන ඇති බවත් අසල්වැසියෝ කියති.
අද(26) උදෑසන පස් කන්දක් වැටීමෙන් වයස අවුරුදු 53 ක් හා 63 ක් වන පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර ඊයේ (25) රාත්‍රියේ බදුල්ල , ගල්කන්ද නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ මව සහ පුතා මියගොස් ඇතැයි පොලිසිය කියයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd