එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකත්වයෙන් ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගමදී පැවති රැස්වීමකට පසුගිය 16 වැනිදා වෙඩි තබා යතුරුපැදිවලට සහ රථ වාහනයකට හානි කළැයි ගල්නෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.එම්.චන්ද්‍රතිලක මහතා (එජනිස) පොලිසිය විසින් අද (25) සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ කිහිප දෙනෙක් මීට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd