පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල-වැලිමඩ මාර්ගය හා බදුල්ල-කොළඹ මාර්ගය දූව හා උඩුවරින් අවහිරවී ඇතැයිද වාහන ගමනාගමනය ඇන හිට ඇතැයිද වාර්තාවේ.
මේ අතර පුත්තලමේද පාර හරහා මහා ගසක් වැටී තිබේ. තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයිද සුළං සමග මහ වැසි හමා එනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අඟවයි.
බොහෝ පළාත්වල පස් කඳු කඩා වැටී විදුලිය ඇනහිට ඇති අතර දිස්ත්‍රික් 14කට පමණ ගංවතුර ඇතිවී ඇත.
පවුල් ලක්ෂ එක හමාරකට ආසන්න පිරිසක් අසීරුතාවයට පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd