‘විපක්ෂයේ බලවේග පාසල් දරුවාට ලැබෙන සම්පත් පාසල් වාරය ආරම්භයේ ලැබෙනවාට කැමති නෑ.ඒ ඉඩ අහුරලා‘ යැයි අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘විපක්ෂයේ බලවේග පාසල් දරුවාට ලැබෙන සම්පත් පාසල් වාරය ආරම්භයේ ලැබෙනවාට කැමති නෑ.ඒ ඉඩ අහුරලා‘ යැයි අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හොඳ දේ තමයි කවදත් දුන්නේ (නි)
ඇයි අපි කාගෙවත් ලොකුකම් බලන්නේ? (නි)
එතකොට පහුගිය දවස්වල 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ගියේ කවුද? (නි)
දැන් ඕවා හදලා අවසන්වෙලා මාස 6 කටත් වැඩියි නේද? (නි)
ඒ නිසාද විපක්‍ෂය අධ්‍යාපනයට 6%ක් වෙන්කරනවා කියන්නේ. (නි)
දේශපාලන රැස්වීම් තියන්න ඕනෑද විද්‍යාගාර විවෘත කරන්න? (නි)
හරි , ඉස්සෙල්ලා ඔබතුමා විභාග ටික හරියට තියාගන්නකෝ. (අ)
ඇමතිතුමාගේ මාධය සාකච්ඡාවට අනුව පිටුවක විතර අදහසක් නම් ලියත හැකි.එක්කෝ තේරුමක් නැහැ අපේ කාලේ නාස්ති කරන එක. කොහොමටත් තව ටික දවසනෙ ඉන්නේ. (අ)
එතකොට මැතිවරණය කන්දෙව්වෙත් විපක්ෂයෙන් වෙන්න ඇති නේද?(අ)
බන්දුල උවමනාවෙන්ම බොරැ කියනව,මැකෝගෙ නියෝගයේ තියෙන්නෙ මෙහෙමයි "විද්‍යාගාර විවෘත කරන්නේ නම් නිලධාරීන් පමණක් සහභාගී වී මැතිවරණ ප්‍රචාරයක් නොවන පරිදි විද්‍යාගාර විවෘත කරන ලෙසත්, එසේ නැතිනම් තාවකාලිකව නවත්වන ලෙසත් මැතිවරණ කොමසාරිස් අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇත." ඉතින් දරුවන්ට ඔය තරමි අාදරේ නමි දේශපාලුවන් නැතිව ඕව විවෘත කරන්න බොරැ නොකිය. (අ)
ඔය එක විවෘත කිරීමකට වියදම් වන මුදල් වලින් තවත් අමතර පරිගණක 100 කටත් වැඩියෙන් ඒ පාසලට අරගෙන දෙන්න තිබුනා නේද? (නි)
ඉතින් ඔච්චර ආදරෙයි නම් ජනපති නැතිව විවෘත කරන්නකෝ ඇමතිතුමෝ (අ)
වැඩ කරන්න බොරු ප්‍රචාර ඕනෑ නැහැනේ මහත්තයෝ.පාසලේ විදුහල්පතිට පොඩි උත්සවයක් තියලා ඔය විද්‍යාගාරය විවෘත කරලා වැඩ කරගෙන යන්න කිවුවා නම් හරිනේ. ගොඩක් මිනිස්සු කියන හැම එකම පිළිගන්නේ නැහැ (නි)
මේකට උත්තරය පාසල් ළමයෙක්ගෙන් ඇසුවා නම් හොඳයි.සමහරු හිතන්නේ ඔක්කොම දේවල් දන්නේ දේශපාලකයින් කියලයි (නි)
අධ්‍යාපනයට තිබෙන ආදරය හින්දා තමයි බොහෝම පොඩි මුදලක් ඒ වෙනුවෙන් වෙන්කරලා තියෙන්නේ. (නි)
අඩුගණනේ ළමයින්ට ශීලාචාරව සභාවක කතාකරන හැටි දැන් කාලේ ඉගෙනගන්න පුලුවන්ද? වෙන දේවල් දැනට ඕනෑ නැහැ. (නි)
ඔබතුමාලා එහෙම නැතිබව අපි දන්නවා. ළඟදි අර ගණකාධිකරණ සිසුන්ට හොඳට ඉගෙනගන්න කියලා පිටට ආදරයෙන් පොඩි තට්ටුවකුත් දැම්මේ.... (නි)
ළමයින් ඉගෙනගන්නවට කැමති නම් පළමුව කරන්න ඕනෑ අධ්‍යාපනය භාර සමහර වැදගතුන් ප්‍රසිද්ධ වේදිකාවල නොහොබිනා වචන වලින් ළමයින්ට "පබ්ලික් ස්පීකින් " පාඩම් නොදී මහත්වරුන් විදියට කතාකරන්න සළස්වන එක. (නි)
බන්දුල මහත්තයාට ජයවේවා! (නි)
අනාගත දරුවන්ගේත් කාලය ජනවාරියෙන් පසු තීරණය වනු ඇත (නි)
අපි යසඅගේට දැක්කා ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනයට කොතරම් උදවු කරන්න ඔයාලා කැමතිද කියලා. (නි)
එක නේන්නම්. ඒගොල්ලෝ එහෙම වුණාට අපි නම් හැම විභාගයේම ප්‍රශ්න පත්‍ර වේලාසනින් හීනෙන් පෙනෙන්න හරි සළස්වලා ළමයින්ට කොච්චර සේවයක් කරනවාද? (නි)
අපි තාම ළමයින්ට ඉගෙනගන්න වියදම් කරන්නේ අර අපිට පෙන්වාදුන් රුපියල් 2500 විතරයි. (නි)
හරි හරි. ඒකට කමක් නැහැ. අපි විභාග ටික හොඳට කරගනිමු (නි)
අධ්‍යාපනය දේශපාලනීකරණය කරන එකද එතකොට කෙරෙන්න ඕනෑ? මගේ ළමයාට බුද්ධාගම උගන්වන ගුරුවරියක් උගන්වා තිබෙන්නේ බිම්බිසාර රජතුමා බුදුන් වහන්සේගේ අග්‍ර දායකයා කියලා. මට ඒ කාලයේ පාසලේ බුද්ධාගම ඉගැන්වූ ගුරුතුමියට පින්දෙන ගමන් ළමයාට අනේපිඬු සිටාණන් ගැන කියලා දුන්නා. මගේ ළමයාගේ ගුරුතුමිය දැන් අවුරුදු දෙකකට පෙර පත්වීම ලැබූ, දේශපාලන අතකොළුවකගේ දුවෙක්.මේවා කාට කියන්නද? (නි)
ඒගොල්ලෝ කොහොම අධ්‍යාපනය කරන්නද, නේද ඇමතිතුමනි? (නි)
අනෙක් ඇමති මිත්‍රයන් සමහර දෙනෙකුට පින්සිද්ධ වෙන්න දැන් අපේ ළමයින් දක්ෂ කථිකයන්. ඒ ටිකම මදැයි! (නි)
ඔබතුමාගේ ආර්ථික විද්‍යා පන්තියේ හිටි මට ගුරු ගෞරවය නිසා මොකුත් කියන්න බැහැ. මේ දේශපාලන මඩගොහොරුවේ නොවැටී, ඉගැන්වීමේ දිගටම යෙදුනා නම් ඔබෙන් රටට වෙන්න තිබුන සේවය අති විශාලයි (නි)
මේ කතා අහලා අපිට දැන් එපාවෙලා. (නි)
මගේ ළමයාගේ ගුරුතුමියත් ලංකාව සමකයට යටින් පිහිටා ඇති හැටි පෙන්නා දීලා තිබුණා. දේශපාලන පත්වීම් වල ප්‍රතිඵල තමයි මේ. (නි)
හරි දැන් අපිට දැනගන්න ඕනෑ හෙට අනිද්දාට උසස් පෙළ ප්‍රතිඵල හරියට නිවැරදිව දෙන්න සූදානම්ද කියලා. එකපාරක් වගේ දෙවැනියා වුණ කෙනා හත්වෙනියා වෙනවා දකින්න අපි කැමති නැහැ. (නි)
ඔක්කොටම කලින් ඔබතුමා අර ප්‍රශ්න පත්‍ර වැඩ කටයුතු වලට අනුයුක්ත අයගේ රාජකාරී වැඩ ටික පරික්ෂ කරලා බලන්නකෝ. ඊට පසුව විපක්ෂය ගැන කතා කලාම ඇති. (අ)
සමහර පුද්ගලික පන්ති ගුරුවරු හිතන්නේ දැනුම අතින් ඔවුන් තරම් කවුරුවත් නැහැ කියල. පාසල් ළමයෙක් ඉහලින්ම පාස් වුනාම එයාගේ දැන්වීමට ගන්නවා . දේශ පාලකයෝ හිතන්නේ ඔවුන් තමයි ආර්ථිකය හසුරවන්න ඕන කියලා . එහෙම රටක බුද්දිමත් අයට රටේ සංවර්දනයට දායක වෙන්න බැහැ . මේ රටේ හිටපු දේශපාලකයෙක් ආරක්ෂාවට අඩි 20ක් උස කම්බි වැටක් හැදුවා . ඔහුට බුද්ඩියක් තිබුනේ නැහැ (අ)
ඔක්කොටම කලින් ඔබතුමා දේශපාලකයන්ගේ අධ්‍යාපන තත්වය ගැන හොයල බලන්න. ඒකම ඇති ඔබතුමාට නිවන් දකින්න පිනක් වෙන්න. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ළමයින්ගේ ඉගෙනීමේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. (අ)
මට කියන්න තියෙන්නේ වෙන කාතාවක් ඔය කියන බන්දුල ඇමති තුමා පසුගිය දිනක සීදුව පැත්තේ පාසලක විවෘත කිරිමක යටි ගිරියෙන් කතා පවත්වලා බධා කළේ ශාලා 6 ක පාසෙල් දරුවන්ගේ වාර විභාගය පැවැත්වෙද්දි එතකොට කවුද දරුවන් ඉගෙන ගන්නවාට අකමැති ? . (අ)
9 වෙනිදායින් පසු විද්‍යාගාර එහෙම විවෘත කරන්නද දන්නෙ නැහැ සමහරු හිතාගෙන ඉන්නේ? (නි)
ඔයාලා ඉතින් 2500/- න් ජීවත්වෙන අයනේ.... (නි)
එතකොට විපක්ෂය මොනවාටද කැමති? (නි)
ජයවේවා! (නි)
රටේ යුද්දයක් නැතිවත් අපේ දරුවන්ට දෙන "පට්ට ගැහිච්ච පරණ පොත්" ටික දැක්කම මට අනේ අපොයි කියලා හිතුනා.මම නිවාඩුවට ගිහින් හිටිය කාලේදී පිටු හැලිච්ච,පිටු ගැලවුන "කසි කබල්" පොත් වලට පිට කවර දාලා දුන්නේ ඇතුලට ෆිල් කවර දාලා ස්ටෙප්ලර් කරලා .(හේ)
රටේ අධ්‍යාපනයට වෙලා තිබෙන විනාශය දැක්කම ඇඩෙනවා.(හේ)
ඒ නිසා වෙන්න ඇති රටේ ජාතික අදායමෙන් 1.6 ක් වැනි සොච්චම් මුදලයක් අධ්‍යාපනයයට වෙන් කරන්නේ.(හේ)