උකුවෙල නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් මතට විශාල සියඹලා ගහක් කඩා වැටීමෙන් එහි වහලයට හා ගොඩනැගිල්ලට හානි සිදුව ඇත.
පවතින අධික වර්ෂාවත් සමඟ ගස කඩා වැටෙන්නට ඇතැයි කියති.
උකුවෙල නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් මතට විශාල සියඹලා ගහක් කඩා වැටීමෙන් එහි වහලයට හා ගොඩනැගිල්ලට හානි සිදුව ඇත.
පවතින අධික වර්ෂාවත් සමඟ ගස කඩා වැටෙන්නට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල් පාට වහගෙන කොළ පාට උඩින් මතුවෙලා. (නි)
මේක නම් සිංගප්පුරුවේ ඉඳල කරපු කුමන්ත්‍රණයක කොටසක්. (අ)
ලංකා පුත්‍ර සුනාමියත් අවේ දේව කොපයටද? අනේ ටිකිරි මොලේ (අ)
වැස්ස වලාහක දෙවියොත් කෝප වෙලා ඉන්නේ මේ දවස් වල. (නදී)
දෙයියෝ කෝප වෙලා (නදී)
සොබා දහමත් දුෂනයට විරුද්ධයි. ඒකයි මෙහෙම වෙන්නේ (නදී)
දේව කෝපය. (නදී)
කාටවත් කරදරයක් නොවී හිටපු අයට මොලේ පෑදුණොත් හොඳයි.(දිල්)
ස්වාභාව ධර්මයත් කෝප වෙලාද (දිල්)
අලි මදිවට හරක් කිව්වලු ! මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ අප්පා. (නදී)
අසුභ ලකුනු හැමතැනම (නදී)
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. අදිරජ්‍යවාදීන්ගේ ගැටයක්. කොටි හිතවාදීන්ගේ බලල් අතක් (නදී)
නරක කාලෙට, මෝල් ගසුත් පත්තු වෙනවා කියන්නේ ඔන්න ඕවාට තමයි. මොනවා උනත්, කෝකටත් හොදයි ස්වාදීන පරීක්ෂණයක් තියන එක. (නදී)
බන්දුල පෙරේරා ඔතනින් යන ගමන් ජය වේවා කියල බෙරිහන් දුන්න සද්දෙට වෙච්ච වැඩක් වෙන්න බැරිද ? (නදී)
මේක මුස්ලම් කොන්ග්‍රස් කුමන්ත්‍රණයක් (නදී)
මේවට තමයි කියන්නේ "සොහොන් ලකුණු" කියල (බ)
කොහොම උනත් ජීවිත හානියක් නැති එක ගැන හොදයි. (ර)
බලන්න අහස දිහා නිකන් හිරු එළියක් නෑ දවස් ගානකින්, සමහරු කියන බොරු අහස පොලොව උහුලන්නේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකල් සමහර අය කියන්නේ ගල් පැලෙන බොරු. කරන්නේ නිරයේ යන හොරකම්, (බ)