IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්ද ප්‍රචණ්ඩත්වය හෙළා දකිති

ජනවාරි 8 වැනිදාට  නියමිත ජනාධිපතිවරණය නිසා  සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා මහා පිළිකුලෙන් හෙළා දකින බව ඉන්දියාවේ කපිලවස්තුපුර මහින්ද විහාරාධිපති තිස්සමහාරාමයේ ජිනරතන හිමි, අජන්තා මහින්ද විහාරාධිපති නක්කාවිට සුගතවංශ හිමි, උල්ලාස් නගරයේ මහින්ද විහාරාධිපති නළුවෙල ආනන්ද හිමි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටිති. උන්වහන්සේලා මෙසේද කියති.

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. නමුත් මිනිසුන්ට සේවය කරන්න රට ගොඩනගන්න එන නායකයන් මිනිසුන් ඇන කොටා ගන්න තත්ත්වයට පත් කරලා. විදෙස් රටක හිටියත් දිනෙන් දිනම ඉහළ යන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන අපි මාධ්‍යයෙන් දකිනවා. පොලිසිය තම රාජකාරිය අපක්ෂපාතිව ඉටුකළ යුතුයි.

මාධ්‍ය අපක්ෂපාති වෙන්න ඕනෑ. ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දකිනකොට ඇතිවෙන්නේ පිළිකුලක්. සාමය සතුට ආරක්ෂා කරන මැතිවරණයක් පවත්වා පත්වන ජනාධිපතිවරයා යටතේ ශාන්තියෙන් සාමයෙන් අපේ රට බැබලේවා යයි අපි ප්‍රාර්ථනා කරනවා.

 



අදහස් (0)

ඡන්ද ප්‍රචණ්ඩත්වය හෙළා දකිති

කටුගස්තොට Thursday, 25 December 2014 08:44 AM

අපේ හාමුදුරුවනේ, ඉදිරියෙදි ඔය ප්‍රකාශය ඔබ වහන්සේලාටත් කියාවි (නදී)

:       0       0

කිඹුලාපිටිය Thursday, 25 December 2014 10:13 AM

ඔබ වහන්සේලාගේ ප්‍රකාශය ගැන ගෞරවනීය සතුටක් මැදිහත් කා තුළත් ඇතිවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site