යාපනයේ ඡන්ද නීතිය රකින බව එහි වැසියෝ කියති. තෙල්ලිපලේ පිළිකා රෝහල අසල දැන්වීම් පුවරුවකද යාපනයේ සමූපකාර මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ලේද සවිකර තිබූ ප්‍රචාරක පුවරුවල මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡායාරූපය වසා ඇත.
නගරයේ තවත් තැන්වල වූ ඡන්ද පුවරු ඉවත්කර ඇතැයිද වැසියෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳයි තමයි (නි)
ඕක ඡන්ද නීතිය රැකීමක්මද? (නි)
හොඳ දෙයක් එ්ත් සමහරුන්ගේ වැරදි වැඩ නිසා යාපනේ පුස්තකාලය ගිනිතිබ්බා කදිරගාමන් ප්‍රේමදාස ගාමිණී ලලිත් වගේ ශ්‍රේෂ්ට මින්ස්සු මරල දැම්මා (නදී)
මුණ විතරක් වහපුවම ඇතිද ?(නදී)
ඡන්ද නිතිය තියෙන්නේ යාපනේ විතරද ?(දිල්)
හොදයි.(හේ)
දකුණේ සිංහලයිනි, අාදර්ශයට ගන්න. ඒක ලැජ්ජාවක් නොවෙයි. නීතියට ගරුකිරීමක්. සමාජ වගකීමක් (නි)
මේකට තමයි කියන්නේ කූඩැල්ලා සුදු රෙද්දේ තියන්න බැහැ කියලා (නි)
ඉන්දික පිස්සෙක් වගේ නොදන්න දේවල් කියවන්න එපා. මහින්ද මහත්තයාගේ පින්තූරේ වැහුවේ විග්නේශ්වරන් මහත්මයාගේ පින්තූරේ වහලා නැත්තේ එයා ජනාදිපතිවරණයට ඉල්ලන්නේ නැති නිසා. ඔය වගේ දේවල් වලටත් ජාතිවාදය ගාවගන්න එපා (නදී)
නීතියට වැඩකරන මෙවන් මිනිසුන් මුළු රටටම ආඩම්බරකි (නි)
අපේ පැත්තේ අයට නම් හයියක් නැහැ ඒ වගේ කෙළින් වැඩක් කරන්න.පොලිසියත් පෝස්ටර් අලවනකොට තව මොන කතාද...? (නි)
ඇයි ඉතින් මහින්ද මහත්තයාගේ පෝස්ටරය විතරක් වහන්නේ? (නි)
මේ වහලා ඉන්නේ රටේ නායකයා. දේශපාලන පක්ෂ අපිට වැඩක් නැහැ. අපි හිතන්න ඕනෑ දෙයක් තියෙනවා. යාපනේ දෙමළ සංවිධාන 2005 දිවත් ජනාධිපතිට ඡන්දෙ දුන්නේ නැත. ඒ මොකද? ඔවුන් අකමැතිද යුද්ධය අවසන් කළාට? මොකද මහා ඇමතිගේ රූපේ වැහුවේ නැත්තේ. අපේ සිංහල නායකයින් පාවාදෙන්න එපා. අපේ නායකයින් අපි රකිමු. (නි)
කොන්ද පණ තියෙන මෙහෙම කෙළින් උදවිය ඒ පළාතේ ඉන්න එක ලොකු දෙයක්. (නි)
ඇයි රත්නපුරයේත් මේ විදිහට වහලා තියෙනවා (නි)
යාපනේ ජනතා නියෝජිතයින්ට ප්‍රණාමය! (නි)
ඉන්දික, දකුණට වගේ උතුරටත් දැන් ඇතිවෙලා තියෙන්නේ. (නි)
නියම නීතිගරුක මිනිස්සු ජාතිය මොකක් වුණත් ලංකාවටම ආදර්ශයක් (නි)
හොඳ ආදර්ශයක්, අනික් පැතිවල නම් ගහක්,ගලක්,පඳුරක්,හන්දියක් ගානේ ඕක තමා තියෙන්නේ, බදු සල්ලි තියෙනවනේ නටන්න. (නදී)
බලන් ගියාම ඒ අය ගොඩක් හොඳයි වගේ. (නදී)
ඔන්න රටට ආදර්ශය, දෙමල අය අපේ රටට ආදරේ බව දැන්වත් පිළිගන්න (නදී)
මගේ හෘරදයාන්ගම ස්තුතිය යාපනේ වැසියන්ට. එම බෝර්ඩ් විනාස කරන්නේ නැතිව වසා දැමීම හොද වැඩක්. (නදී)
සන්දානයට එතරම් සුභ ලකුණක් නොවෙයි වගේ. (නදී)