ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 31 වැනි බදාදා රාත්‍රී මහා සතිපට්ඨාන සුත්‍ර දේශනාවක් සහ මහා කස්සප ථෙරාභිවන්දනා වැඩසටහනක් පැවැත්වීම යයි.
එදින සවස 6 සිට පසුදින උදෑසන 6 දක්වා බැසිසිල්ඩන්හි වට් ටෛලර් මධ්‍යස්තානයේදී මහමෙව්නාවාසී හිමිවරු මේ පිංකම මෙහෙයවති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු සාදු.අනෙක් පන්සල්වල හාමුදුරුවන්ටත් මේ සිත් පහල වෙත්වා (අ)
හැම දෙනාටම සසරබිය වැටහේවා (බ)