සීගිරිය මහ වැව පිටාර ගැලීමෙන් වැව ආසන්නයේ පිහිටි සංචාරක හෝටල් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබේ .
සංචාරකයන් රැසක් ගමන් ගන්නා මාර්ග රැසක් වතුරෙන් යට වීම නිසා විදේශිය සංචාරකයෝ රැසක් අවතැන් වී සිටිති.
සිගිරි වැවේ සොරොව්ව මේ වන විට සිරවී තිබෙන බවත් එය විවෘත කිරීමට සදහා පිරිසක් උත්සාහ කරමින් සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි ලියෝන්. (නි)
ඕනෙම වැවකට අයත් සීමාවක් තියෙනවා. උපරිම ප්‍රමාණයට වතුර පිරෙන වෙලාවට යටවෙනවා. වැව් තාවුල්ල මත ඉඳිකිරීම් කලාම ඔහොම වෙන්න පුළුවන්. (නදී)
වැසි කාලයේ වැව් පීටාර ගලන බව වර්තමානයේ නිතර අසන්ඩ ලැබෙන පුවතකි. එහෙත් අතීතයේ අපේ නිරිදුන් විදෙස් බලපෑම් ජයගෙන සාගර වැනි වැව් තැනුවේ වැඩි වැසිවතුර බිඳක්වත් මුහුදට ගලායාම වැලකීමේ අභිප්‍රායෙනි. එබැවින් විදේශාදාර ගෙන මහා පරිමාණයේ සංවර්දන යෝජනාක්‍රම ඇරඹීමට පෙර අපේ වැව් ටික සංරක්ෂණය කලයුතුය. (නදී)
මේ පින්තූර අනුව පේන්නෙ වැව පිරිල මිස පිටාර ගලලා නෙමෙයි කියලයි.ඔය කඩ තීන්නෙ වැව් තාවුල්ලෙ. (අ)
මේක සංචාරකයන්ට නම් හොඳ අත්දැකීමක් වේවි (නි)