රජයේ දේපොළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්නා බව කියමිනන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd