ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (මහින්ද රාජපක්ෂ) හා හිටපු මහ ලේකම් (මෛත්‍රීපාල සිරිසේන) අතර මොන විවාදදැයි යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද මාතර දී ප්‍රකාශ කළේය.
‘එවැනි විවාදයකට යන්න ජනපති සූදානම් වුවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ලෙස ඊට ඉඩ දෙන්නේ නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා අවිවාදයෙන්ම අපේ ජනපති (නි)
මේක හොඳ අවස්ථාවක් මහින්ද මහත්තයාට (නි)
අපි ඕනෑතරම් විවාද දැකලා තියනවා. ඒත් ඉතින් විශ්වාශ කරන්නවත් අමාරු කෙනෙක් එක්ක මොකටද විවාද කරන්නේ.... (නි)
ලාල්, ඔබේ ඉහත සදහන් අදහසට මාත් එකඟවෙනවා (නි)
අනේ! එතුමාට අනවශ්‍ය දේවල් වලට කරදර කරන්න එපා (නි)
වෙන රට වලත් මැතිවරන තියනවා. බොහොම අගේට අපේක්ෂකයන් එක වේදිකාවේ සංවාදවල යෙදෙනවා. බොරුවට ගිරිය කඩාගෙන කෑ ගහන්නෙ නෑ. ඉතාම සංවරශීලීව හැසිරෙනවා. භාෂාව සංවරව හසුරනවා. ඇයි ලංකාවෙ අයට එහෙම බැරි ? (නදී)
අපි නම් කලින්ම දන්නවා ඔහොම වෙයි කියලා (නි)
අපි නම් විවාදයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ (නි)
එතුමා අවිවාදයෙන්ම ජයගන්නා බව ස්ථිරයි (නි)
නොකෙරෙන වේද කමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනේ කිව්වලු. අපේ ඩලස් මහතා (නදී)
ජනාධිපතිතුමා එක්ක කාටවත් විවාද කරන්න බැහැ. එතුමා බොහොම බුද්ධිමත් (නි)
ඔන්න අභියෝගය... පුලුවන් නම් බාරගන්න (නි)
ආවා කියමුකෝ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් අපේ ගමේ ගොඩේ ඉන්න අයත් සත්‍ය දැන ගනීවි. මොන විලි ලජ්ජාවක්ද. (නදී)
ඇත්තටම මට නම් බයයි. ඇවිත් මක්කෙයි කියන්නේ? (නදී)
විවාදයට ගියානං මෛත්‍රී ඔක්කොම හෙළිකරාවි කියල බයක් ඇති. (නදී)
අපරාදේ ඡන්දයක් තියන්නේ. දැනටමත් මෛත්‍රී 62.5 කට වඩා වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරලා ඉවරයි. (නදී)
කීර්ති මහත්තයා විවාද දැකලා තියෙන්නේ පාසලේ සාමාන්‍ය පෙළ පන්ති වල තියෙන ඒවා වෙන්න ඇති.
මොකටද බයවෙන්නේ? එතුමා වරදක් කර නැහැ (නි)
අනේ ඔන්න ඔහේ ඕක අතහරරලා දාන්න මෛත්‍රී මහත්තයෝ (නි)
මම මහින්ද මහත්තයගේ ජන්දෙට වැඩකරපු කෙනෙක්. රූපවාහිණී නාලිකා වලින් ආණ්ඩුව පිම්බුවට වැඩක් නම් නැහැ. දැන් මමත් ඉතින් මෛත්‍රී මහත්තයට ඡන්දෙ දෙනවා (නදී)
බොරු විවාද මොකටද ? කතාව අඩුවෙන් වැඩ වැඩියෙන් තිබ්බනම් හරි. එක කටකුයි, කන් දෙකකුයි දීල තියෙන්නේ එකනේ (නදී)
ත්‍රිවිධ හමුදාව දැයක් බේරාගැනීමට මෙහෙයවූ මෙහෙවු ප්‍රතාපවත් රාජ්‍ය නායකයකු සමඟ සටනට පැමිණ සිටින සමහරු බලයට ආවොත් හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වේවි! (නි)
විවාදයකට එන්නේ නැත්තේ ඇයි දන්නෙ නැහැ (නි)
එතුමා විවාද කළත් නොකළත් අපි ඔහු සමඟයි (නි)
මධ්‍යම කාරක සභාව ඔච්චර බයද ? (නදී)
මට මතකයි, ඇමරිකාවෙත් ජනාධිපතිවරණයට කලින් ඔබාමා සහ අනෙක් අපේක්ෂකයා විවෘත සංවාදයකට ආවා. ඇවිල්ලා යහපත් ලෙස ප්‍රශ්න අසා උත්තර දී, අතට අත දී එකිනෙකාට සුභ පැතුවා. යහපත් ලෙස පරාජිතයා ප්‍රතිඵල ප්‍රකාශ කළපසුව, සුභපතා විපක්ෂයේ අසුන් ගත්තා. (නි)
මෙච්චර කාලයක් මහින්ද මහත්තයා වැඩ කොලේ ශ්‍රී ලනකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කියන හැටියටම වෙන්න ඇති. අනේ ඩලස් මගේ ඇට නැති දිව. (නදී)
ඇත්ත. විවාද අවශ්‍ය නැහැ (නි)
අනේ විවාදයට යවන්න නම් එපා (නදී)
මේ බයකට එහෙම නෙමෙයි හරිද ? (නදී)
එහෙම එකක් ගැන අපි දැනගත්තෙත් අදනේ! (නි)
චන්දයෙන් උණුසුම් වී ඇති මේ දිනවල නළු නිලියෝ දේශපාලනය කරන නිසා දෝ දැන් දැන් දේශපාලකයෝ ඒ අඩුව පුරවන්නට මෙන් විකට නළු ජවනිකා රඟපානවා ප්‍රසිද්ධියේ. (නදී)
ඔය කියන මධ්‍යම කාරක සභාව මෙච්චර කල් කොහෙද තිබුනේ. වැඩක් කලා නම් හොරකම් කලේ නැත්නම් විවාදෙකට ඇවිත් පෙන්නන්න.(නදී)
ඔය විවාදයට නොගිහින් ඉන්න එකම හොඳයි. (නි)
ඔව් ලාල්.බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල විශේෂයෙන් ජනධිපතිවරණයකදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා.රටේ ජනතාවත් ඒ පිළිබඳ බොහෝ උනන්දුයි. ජනතාවට අපේක්ෂකයන් පිළිබඳ නිවැරදි තීරණයකට පැමිණීමට එය බෙහෙවින් ඉවහල් වෙනවා.නමුත් ප්‍රජාතන්ත්‍රවාදී කියාගන්න අපේ රටේ තත්ත්වය හරිම කණගාටුදායකයි (නි)
8 වෙනිදාට පාඩුවේ යන්න දෙන්න. (නදී)
නන්ද ලාල්,අතුල,කිර්ති ඔයාලා කවදා දැකපු විවාදද ? රුපවාහිනි වල විදේශීය පුවත්වත් බලන්නේ නැද්ද ? (නදී)
ඇයි බයද? (ස)
අනේද කියන්නේ මහින්ද ලොක්කා වැඩකරන්නේ ඔය මධ්‍යම කාරක සභාව කියන විදියටනේ. (ස)
මට මතකයි, රනිල් මහත්තයත් කතා කලා මේ වගේම, නමුත් අවෙ නෑ, හැබැයි එතකොට කිවේ නැ මේ වගේ මධ්‍යම කාරක සභාවක් එපා කියන කතාවක්. විවාදෙකට එන්න ජනපති විදියට එහෙම නැතුව පක්ෂයේ සභාපති නොවී. එතකොට මධ්‍යම කාරක සභාව ඔනේ නෑ නේ? (ස)
විවාදයක් තිබුනොත් නේද අපිටත් කවුද හරි කවුද වැරදි කියල තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. (ස)
කිර්ති මහත්තයෝ ටික දවසනේ ගොට්ට උස්සගෙනම ඉන්න. අවුලක් නැහැ. (නදී)
වරදක් කර නැත්නම් බයවෙන්නේ මොකටද? (නි)
ඇයි මහින්ද මොකෝ බයද? (ස)
බය නැත්නම් දෙන්නම විවාදෙට එයි (නදී)
සාමාන්‍යයෙන් හුගක් රටවල අපේක්ෂකයන් දෙදෙනා විවෘත වේදිකාවක විවාදයක් කරනවා.එක්කෙනෙක් ප්‍රශ්න අහනවා අනිකා උත්තර දෙනවා.පසුව අනිකාගේ වාරය ප්‍රශ්න අහන්න.රූපවාහිනියෙන් සජීවීව විකාශනය වෙනවා. ඒකයි මහාත්මා දේශපාලනය.මෛත්‍රී මහාතා විවාදයකට ආරාධනාකලට මහින්ද මහතා ඉදිරිපත් නොවන්නේ ඇයි? මහාජනතාව අතරේ අද වැඩිදෙනාට හිතන්න පුලුවන්. (ස)
අනේ පව් සූප්පුවෙන්ද දන්නෑ කිරි බොන්නේ (බ)
ඒකත් එහෙමද? (නි)
මහජනතාවට දැන් බොහෝ දේ පැහැදිලියි (නි)
මොන විවාද ද මන්ද. ගුත්තිල මුසිල වගේ වේවි.(හේ)