විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඇමරිකාවේ නිව්යෝර්ක් එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය උත්සවයක් පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන , විද්වතුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ රැසක් ඊට එක්වූහ.
‘පිරිසිදු ශ්‍රී ලංකාවක්‘ ගොඩනැගීම අරමුණු කරගත් සංදේශයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවීමටද තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ දේශප්‍රේමියෝ (නදී)
විසා නැති ගොඩක් ඔතන ඉන්නවා. (අ)
වසන්ත, නරකද ඔහේම ඒකට ප්‍රමුඛත්වය දුන්නා නම්. (නි)
නිව්යෝර්ක් නගරේ පිරිසිදු කරන්නන් නරකද ලංකාවට ඇවිත් කොළඹ නගරේ පිරිසිදු කලොත්. (නදී)
ඇයි 1977 ඉදන් 1994 වෙනකම්, තිබුනේ මොන වගේ ලංකාවක්ද? 2009 න් පස්සේ පිරිසිදු ලංකාවක් නෙවෙයිද? (නදී)
2009න් පස්සේ කුඞු,එනතෝල්,දූෂනයෙන් සපිරි ශ්‍රීලංකාවක් බිහිඋනා. (ස)
ඇමෙරිකාවේ විසා නැතුව හොරෙන් ඉන්න අය වැඩිපුරම ඉන්නේ නිව්යෝර්ක්වල, උගතුන් කීප දෙනෙක් අතර වැඩිපුර ඉන්නේ එයාල. (නදී)