මහ වැස්සෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක ධාරිතාව ඉතා වේගයෙන් ඉහළගොස් ඇති අතර අද(23) වන විට ජලාශ 54ක් වාන් දමතියි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස් මහත්මිය කියන්නීය.