මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල අසල පවත්වාගෙන ගිය සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් නියමයෙන් ඉවත් කෙරිණි. මධ්‍යම පළාත් සභා විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ මහතාගේ පැමිණිල්ලක් අනුව මේ පියවර ගෙන ඇත.
මෙම කාර්යාලය මාතලේ මහ වීදියේ පිහිටවූ බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd