ඉමදුව මොරගොල්ල තේ කර්මාන්තශාලාවේ පැරණි අකුණු සන්නායකය ගලවමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ තිදෙනාම ඉමදුව අවට පදිංචිකරුවෝය.
ඉමදුව මොරගොල්ල තේ කර්මාන්තශාලාවේ පැරණි අකුණු සන්නායකය ගලවමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ තිදෙනාම ඉමදුව අවට පදිංචිකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ අකුණු සන්නායක ,රතු කෝමාරිකා වැඩිමිලට එකතුකරන අය ඉන්නවා . ඉරිදා ජනප්‍රිය සිංහල පුවත් පතක ලුහුඬු දැන්වීමක් තිබුණා.(දිල්)
දැන් කාලෙක ඉදන් මේක වෙනවා. පරණ අකුණු සන්නායක වල න්‍යෂ්ඨික මූලද්‍රව්‍යයක් තියෙනවා. මොකක් හරි මගඩියක් කරන්න (බෝම්බයක් හදන්නද දන්නේ නෑ) ඒවා එකතු කරන කවුරු හරි ඉන්නවා. (අ)